විශේෂාංග
Showing page 17 of 352 (5,280 articles)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් 'පරණ ඇරියස් කවර් කර ගැනීම' | සුනිල් කන්නන්ගර
මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ ප්‍රශ්නය බොහෝ දුර ගොස් ඇති බව පෙනේ.

රජය දෙස හෝ 'ක්ලීන් ශ්‍රී ලංකා' දෙස බලා නොසිට ඩෙංගු රකුසාට එරෙහිව යුද වදිමු
මේ වන විට අප රටේ ඩෙංගු ව්‍යාප්තිය ‘අධි වසංගත මට්ටමක්’ දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතී.

සොහොන් බිමෙන් ඉන්දීය කාන්තා අභිමානය ඉස්මතු කළ ශ්රුති රෙඩ්ඩි සෙති
බ්‍රාහ්මණ සංස්කෘතික පදනම මත ගොඩනැඟුණු, පුරුෂාධිපත්‍යය තදින් රජයන දේශයක් ලෙස ඉන්දියාව ලෝකය පුරා ප්‍රසිද්ධ ය.

රාක්ෂාව (37 කොටස) : වේළුසාමි ගේ ඉන්දියානු සිහිනය | ඉන්දු පෙරේරා
2017 වසර වනවිට වේළුසාමි නිතර අසනීප වෙන්නට පටන් ගත්තේය. ඔහු වැඩිපුරම පීඩා වින්දේ ආතරයිට්ස් රෝගයෙනි.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : පාස්කු ප්‍රහාරය ගැන රනිල් මෙතෙක් හෙළි නොකළ කතාවක්
පාස්කු ප්‍රහාරය ගැන විවිධ කතා කරළියට එන මොහොතේ රනිල් මෙතෙක් හෙළි නොකළ ආන්දෝලනාත්මක කතා රැසක් මන්ත්‍රී කණ්ඩායම හමුවේ හෙළිදරව් කළේය.

ආමන්ත්‍රණවලට සීමා නොවූ අපේ කාලයේ “සර්” “මැඩම්”ලා
රටවල් සහ සියවස් ගණනාවක් පුරා සංක්‍රමණය වෙද්දීත්, තමන්ගේ මුල්ම අර්ථය වෙනස් නොකර ඒ අයුරින්ම රැගෙන යන ඇතැම් වචන තිබේ. ඒ අතරම, තවත් සමහර වචන කොතරම් දුරක් ගමන් කරන්නේද යත්, කාලයත් සමඟ ඒවා මුළුමනින්ම වෙනස්ම වචන බවට පත්වෙයි. ‘සර්’ (Sir) සහ ‘මැඩම්’ (Madam) අයිති වන්නේ ඒ දෙවැනි ගණයට ය.

තුවාල නැති වධහිංසාවලට මනස සාක්ෂි දෙයි: සුරේෂ් සලේ සිද්ධියෙන් කරළියට ආ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ අලුත් මානය! | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය සහ දේශපාලනය තුළ මෙන්ම ජාත්‍යන්තරවද නිරතුරුවම කතාබහකට ලක්වන නීතිමය ප්‍රතිපාදනයක් වෙතොත්, ඒ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) ය. එවක වර්ධනය වෙමින් පැවති ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පනවන ලද මෙම පනතේ 9 වන වගන්තිය ප්‍රකාරව, ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග මත සැකකරුවෙකු වරින් වර දීර්ඝ කරමින් රටේ සාමාන්‍ය නීතියට පරිබාහිරව ආරක්ෂක ඇමතිවරයා නම් කරන ස්ථානයක රඳවා තබා ගැනීමට විධායකයට බලය පවරා ඇත.

රාජපක්ෂ පවුලට මෙතරම් කරදර ඇයි? | උපාලි ගජනායක
මෙම ලිපියෙහි 'දේශපාලන ප්‍රභූන්' යන යෙදුම පාවිච්චි කෙරෙන්නේ දේශපාලන බලය කේන්ද්‍රගත වීමේ අර්ථයෙනි.

රතු කොඩියේ ශෝකාන්තය සහ ලෝක ව්‍යාප්ත ජනකතා මෝස්තරය: දේවීන් පැන්න ඇල්ලෙන් හැඩවන ලාංකීය ජන විඥානය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
අත්තනගල්ලේ, අලවල, දේවීන් පැන්න ඇල්ල හා සම්බන්ධ ප්‍රකට ජනප්‍රවාදයකට අනුව හෙළි වන ශෝකී පුරාවෘත්තයක් තිබේ.

Like වැස්සට වැසී යන මාධ්‍ය සදාචාරය: මුහුණු පොතේ අපරාධ වාර්තාකරණය 'භීෂණයක්' නොව 'යුක්තියක්' කරන්නේ කෙසේද?' | සචී ගුණවර්ධන
මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම සමාජයක පැවැත්ම තීරණය වූයේ එහි සාමය සහ නීතිගරුකභාවය මත වුවත්, සෑම සමාජයකම පාහේ මේ සාමකාමී ගලායෑම වළකාලන කළු පැල්ලම් නොඑසේව, අපරාධ දැකගත හැකිය.

'සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය' තියන රටක වහල් මෙහෙයක යෙදෙන මිනිස්සු | Saroj Pathirana
කොවිඩ් වසංගතයෙන් පස්සේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවුණ සේවක හිඟයට පිළියමක් විදියට අගමැති බොරිස් ජොන්සන් Care Worker රැකියාව සඳහා වීසා නීති ලිහිල් කිරීමත් එක්ක ලංකාව ඇතුළු බොහෝ රටවලින් Care Workers ල බ්‍රිතාන්‍යයට ගලාගෙන ආව.

'පත්තර නැති, කියවන්නැති රටක් යනු, සිතන්නැති මිනිසුන්ගෙන් පිරි රටක්' - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
ලාංකේය පුවත්පත් ක්ෂේත්‍රයේ ඉදිරි ගමන, අනාගත ලෝකයට පුවත්පත් අවශ්‍යද සහ පාඨක සූදානම පිලිබඳ, "අපේ පත්තරේ හෙට දවස," සංහිඳ සංවාද විද්වත් කතිකාව පසු ගිය සෙනසුරාදා (13), මහනුවර IBA Campus ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ඩෙංගු 'රතු එළි' දල්වයි: ශ්‍රී ලංකාව පුරා ඩෙංගු අධි වසංගත තත්ත්වයක්
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වනවිට බරපතළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ට්‍රම්ප් - පුටින් මිත්‍රත්වය අලුත් වෙයිද? ට්‍රම්ප් ගේ 80 වන උපන්දිනයේ රුසියානු පණිවිඩය සහ ලංකාවට ලැබෙන වාසිය
රාජ්‍ය තාන්ත්‍රික සීමා ඉක්මවා ගිය ක්‍රෙම්ලිනයේ අසාමාන්‍ය සුබපැතුම

බැංකු පද්ධතිය ගොඩගන්න නම් ‘පෙනෙන වෙනස්කම්’ ඕනේ: මන්සූර් කඩිනම් ප්‍රතිසංස්කරණ ඉල්ලයි
පවුල් පාලනයට වැට බඳිනු: මහ බැංකුවේ නිදහස කඩදාසියට පමණක් සීමා කළ හැකිද?

