විශේෂාංග
Showing page 18 of 352 (5,280 articles)

මිසයිල පරදා ඩ්‍රෝන පෙරමුණට: නවීන යුද උපායමාර්ග ලොව වෙනස් කරන හැටි!
ඩ්‍රෝන තාක්ෂණය තුළ, එම කර්මාන්තයම ප්‍රබල අවියකි.

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි | තිලක් සේනාසිංහ
දෙවියන් කියා කොටසක් සිටී නම් ඔවුනටම ආවේණික භාෂාවන් ද තිබිය යුතු ය. එසේම මිනිසුන්ගේ මෙන් ම විවිධ දේව කොට්ඨාසවලට අයත් දෙවිවරුන්ගේ භාෂාවන් ද එකිනෙකට වෙනස් විය යුතු ය.

සජිත්ගේ දේශපාලන සතිය : විනිසුරු පුරප්පාඩු ගැන සජිත් දාපු ගුල්ලිය
අපි රටක් විදිහට බරපතල අවධානම් තැනක සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. ආර්ථික වශයෙන් වත්මන් ආණ්ඩුව ලොකු පීඩනයක් ජනතාව මත මුදාහරිමින් සිටින්නේ ඒ නිසාය.

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මංකොල්ලය: මහජන මුදල්වලට වගකියන්නේ කවුරුද?
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පද්ධතිය තුළ සිදු වූ බරපතළම ඛේදවාචකයක් ලෙස මහා භාණ්ඩාගාරයේ අතුරුදන් වූ මුදල් වංචාව හැඳින්විය හැකිය.

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘පාස්කු බෝම්බය පුපුරනකොට රාජපක්ෂලා හිටියේ ඔක්තෝබර් කුමන්ත්‍රණ බෝම්බයට අහුවෙලා උන්හිටි තැන් නැතිවෙලා…

සමාජ මාධ්‍ය සුළි කුණාටු මැද ඇරඹුණු 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය
පසුගිය ජූනි 11 වනදා ඇමරිකාවේ මෙක්සිකෝ සිටි නුවර ඓතිහාසික ඇස්ටෙකා (Azteca) ක්‍රීඩාංගණයේදී ඇරඹුණු 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක මොහොතේ සිටම, එය ක්‍රීඩා පිටියෙන් ඔබ්බට විහිද ගිය ගෝලීය වශයෙන් විශාල සමාජ මාධ්‍ය කුණාටුවක් බවට පත් වීමට සමත් ව තිබේ.

නවාතැන් ගෙන දින පහලොවක් තුළ අනිවාර්යෙන්ම මෝක්ෂයට යා හැකි වාරණාසියේ මරණයේ හෝටලය; මුක්ති භවන් | ඒ.ජී. රේණුකා දමයන්ති
විද්‍යා තාක්ෂණික වශයෙන් දියුණු නූතන සමාජය තුළ මරණය යනු බොහෝ විට තාක්ෂණික උපකරණ, ඖෂධ සහ රසායනික ගන්ධය සේම සුදු පැහැති ඇඳ ඇතිරිලිවලින් වට වූ, රෝහල් යහනක් මත සිදු වන, යම් පුද්ගලයකු හට අත්විඳීමට සිදු වන හුදෙකලා මෙන්ම ශෝකජනක වෛද්‍යමය සිදුවීමකි.

'ළමා ශ්‍රම භාවිතයට එරෙහි ලෝක දිනය' අගමැතිනියට අමතක වුනාවත්ද? | කුසල් පෙරේරා
“ළමා ශ්‍රම භාවිතයට එරෙහි ලෝක දිනය” නිමිත්තෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ඊයේ ජුනි 12 වන දින නිකුත් කළ නිවේදනයට අනුව, පසුගිය 2025 වසරේ පළමු අර්ධයේදී ඔවුන්ට ළමා ශ්‍රමය හා ළමුන්ට අයුතු ලෙස සැළකීම සම්බන්ධ පැමිණිලි 516 ක් ලැබී ඇත.

රාක්ෂාව (36 කොටස) : ලෙච්චමීගේ කැදැල්ල | ඉන්දු පෙරේරා
ලෙච්චමීගේත්, වේළුසාමිගේත් වැඩිමහල් දියණිය ලක්ෂ්මී ගේ කලවයස හරියාගෙන ඇවිත් තිබිණි. පන්විල ඇඟලුම් කම්හලේ රැකියාවක් කළ ලක්ෂ්මී කිසිදු තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබුණේ නැත.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'කඳ සහ ඔලුව එකතු කරන කතාවට' කින්ඩියක් !
සලේ අත්අඩංගුවට ගැනීම ගැන විවිධ පක්ෂ විවිධ කෝණ වලින් විග්‍රහ ඉදිරිපත් කරද්දී එක්සත් ජාතික පක්ෂයද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළේය. ඒ නිවේදනයේ සඳහන් වූයේ බුද්ධිමත් මධ්‍යස්ථ සියලු දෙනාට එකඟ විය හැකි කාරණයකි.

බේදිං බාර් වංචාව හමුවේ පාරිභෝගික අධිකාරිය මර නින්දක! | සුනිල් කන්නන්ගර
ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත්, අයිතිවාසිකම් ආරක්ෂා කර දීමටත්, රට තුළ පාරිභෝගිකයන් වෙනුවෙන් සාධාරණ වෙළෙඳ පොළක් ඇති කිරීමටත් පිහිටුවා ඇති නිල රාජ්‍ය ආයතනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි.

සලේගේ නඩුව අස්සේ PTA යළිත් කරළියට - නීතිය සැමට සමාන ලෙස ක්‍රියාත්මක වන බව ක්‍රියාවෙන් ඔප්පු කිරීමේ අභියෝගයක්
"පුද්ගලයන් කවුරු වුණත් නීතියේ ආධිපත්‍යයයි, විනිවිදභාවයයි අංක එක විය යුතුයි" - ගෝලීය ආයෝජකයන් ලංකාවේ අධිකරණය දෙස විමසිල්ලෙන්!

ආරක්ෂක අංශවලට සිරකරුවන්ගේ ගුද මාර්ගය ඕනැ ඕනැ හැටියට පරීක්ෂා කළ හැකි ද? | Ajith Parakum
ආරක්ෂාව ද? මානව ගරුත්වය ද? බන්ධනාගාර තුළ සිදු කෙරෙන ශරීර අභ්‍යන්තර සෝදිසි කිරීම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්

ඉදිරි එල් නිනෝ සමයේදී මුහුදු වතුරත් බොන්න වෙයිද?
ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රබල ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික විපර්යාසය පුරෝකථනය කර ඇති පරිදිම ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළහොත්, පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා සාගර ජලය පිරිපහදු කර බෙදාහැරීමට පවා සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

අපේ තුම්පනේ හා සම එංගලන්තයේ ගොතම් ගම | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මානව විද්‍යාව හා සබැඳි ශ්‍රී ලාංකීය ජනශ්‍රැතිය තුළ හමුවන වඩාත්ම සුවිශේෂී මෙන්ම කුතුහලය දනවන සංසිද්ධියක් වනුයේ, පොදු සමාජය විසින් ඇතැම් ප්‍රජාවන් නූගත් සහ අඥාන වශයෙන් හංවඩු ගැසීම ය.

