විශේෂාංග
Showing page 19 of 352 (5,280 articles)

පුද්ගලයන් වෙනුවෙන් ව්‍යවස්ථාව ටිංකරිං කිරීමේ කුරිරු නාටකය යළිත්
ජේආර්, මහින්ද, ගෝඨාභය මෙන්ම අනුරත් පුද්ගලයකු වෙනුවෙන් ව්‍යවස්ථාව සංශෝධනය කරයි

'උයන්' තෙරක හිඳ නිහඬ බව බිඳින | ආචාර්ය උදන් ප්‍රනාන්දු
මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් 1973-76 කාල වකවානුවේ තමන් සිරගත ව සිටිය දී රචිත කවි එකතුවක් නැවත මුද්‍රණයක් ලෙස පළ කෙරෙන බවත්, ජුනි 18 එය පිළිගැන්වීමේ අවස්ථාවක් එළැඹෙන බවත් මා දැන ගත්තේ මිතුරු ආචාර්ය ක්‍රිෂාන්ත ෆ්‍රෙඩ්රික්ස්ගේ එෆ්බී වෝලයෙනි.

යෝජිත සංශෝධන මඟින් භික්ෂු ශාසනය නීතිමය අර්බුදයකට? | ශාස්ත්‍රපති වටගොඩ මග්ගවිහාරී ස්ථවිර
බුද්ධ ශාසනය ශ්‍රී ලංකාව තුළ ශතවර්ෂ ගණනාවක් පුරා නොයෙකුත් දේශපාලනික, සමාජීය සහ ආගමික අභියෝගවලට මුහුණ දෙමින් අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබීම විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයකි.

'දඹ රන් මේනියාව'ට බිළි වන අපේ සංස්කෘතික උරුමය | තිලක් සේනාසිංහ
ලොව විශිෂ්ටතම සංස්කෘතික දායාදයක් වන ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනික ඉතිහාසය සහ කලා උරුමය මුළු මහත් ආසියාවටම ආඩම්බරයකි. අනුරාධපුර, පොළොන්නරු, මහියංගණ වැනි පුදබිම්වල ඇති පැරණි බුද්ධ ප්‍රතිමා එම උරුමයේ හදවත බඳු ය.

සුනඛයන්ට එළවමින් පහර දී මරා දැමීම මානසික රෝගයක් ද? | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
සුනඛයන් වැනි සතුන් දුටු සැනින් ඔවුන් ලුහුබැඳ යාම, ඔවුන්ට පහර දීම සහ ජීවිතක්ෂයට පත් කිරීම වැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සමාජය තුළ වරින් වර වාර්තා වේ.

සත්ව හිමිකම් වෙනුවෙන් සුනඛ ආදාහනාගාර ව්‍යාපෘතියෙන් මෙහෙවරක් ඉටුවේ ද? | රීටා ජෙනට් පෙරේරා
ගෝලීය වශයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක මිනුම් දණ්ඩක් වන්නේ මානව හිමිකම් මෙන්ම සත්ව හිමිකම් සුරැකීමට දක්වන සංවේදීතාවයි.

සජිත්ගේ දේශපාලන සතිය | 'දැන් සමහරු මගේ DNAත් පරීක්ෂා කරන්න වෙන තත්ත්වයේ කථා කියනවා'
වෙසක් සතියත් සමඟ ගෙවුණු සතිය දේශපාලනය එතරම් උණුසුම් නොවූවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය පළාත් සභා මැතිවරණය දිනා ගැනීම ගැනත්, “පච මදිවට හොරු - අනුරට බෑ” සම්මන්ත්‍රණ මාලාව යළි ආරම්භ කිරීම ගැනත් වැදගත් තීන්දු තීරණ රැසක් ගත් පසුබිමක මේ දිගහැරෙන්නේ සජිත් ඇතුළු සජබයේ ගෙවුණු සතියේ දේශපාලනයේ විශේෂ සිදුවීම් පෙළයි.

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘ජේ.වී.පී. එකත් එක්ක ආණ්ඩු හදන්න යන්න එපා මැඩම්. ආණ්ඩුවයි රටයි දෙකම ස්වභාවික ව්‍යසනයකට යනවා…’

ජාතික ආරක්ෂාවේ නාමයෙන් කෙරෙන වධහිංසා සහ මාලිමාවේ PTA දේශපාලනය: සුරේෂ් සලේගේ සිදුවීමෙන් මතුවන බරපතළ ප්‍රශ්නාර්ථ
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු දැඩි මානසික සහ ශාරීරික වධහිංසාවලට ලක්වන බවට ඔහුගේ බිරිඳ විසින් ඉදිරිපත් කර ඇති ලිපිය සහ අධිකරණයේදී ඔහුගේ නීතිඥවරුන් දැක්වූ කරුණු සමාජයේ දැඩි අවධානයට ලක්ව ඇත.

වැඩිහිටියන් ගැන කතා කළ යුත්තේ හෙට වයසට යන අද තරුණ පරපුරය | කුසල් පෙරේරා
හොරණ අඟුරුවාතොට “සෙනහසේ කැදැල්ල” නම් පෞද්ගලික වැඩිහිටි නිවස ඉකුත් ජුනි 03 වන දින ගින්නකට හසුව විනාශ විය.

වත්මන් රජයේ වැඩ අතුරින් කලඑළි බසින ‘කොණ්ඩේ බැඳපු චීන්නු’ | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් විපක්ෂයේ සිටියදී විද්‍යුත් මාධ්‍ය ඔස්සේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් දෙන ආකාරය ගැන ඉදිරිපත් කළ,

පැමිණිල්ලේ නීතිඥයා 'දඩයම්කරුවෙකු' වූ කල: නීතිපති නියෝජිතයා අධිකරණ වරප්‍රසාද අවභාවිතයෙන් පරඬැලක් වන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය" | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පදනම් වී ඇත්තේ පුද්ගල කේන්ද්‍රීය මතිමතාන්තර, දේශපාලන අවශ්‍යතා හෝ මහජන ආවේග මත නොව, අපක්ෂපාතී අධිකරණයක් ඉදිරියේ මෙහෙයවනු ලබන පරිශ්‍රමශීලී සාක්ෂි විභාගයක් මතය.

ශ්‍රී ලංකාව තීරණාත්මක මංසන්ධියක: IMF අනුප්‍රාප්තික වැඩසටහනක අවශ්‍යතාව | ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
IMF අනුප්‍රාප්තික සැලැස්ම යනු කුමක්ද?

රාක්ෂාව (35 කොටස) : තේරු උත්සවය | ඉන්දු පෙරේරා
සෑම වසරකම ජූලි මාසයේ රාක්ෂාවේ පත්තිනි කෝවිලේ තේරු උත්සවය (Ther festival) ආරම්භ වෙයි. ඒ අනුව ලබන මාසයේ එහි තේරු උත්සවය පැවැත්වෙනු ඇත.

සත්ව හඬ නඟන මිනිස් දරුවෝ | ඒ.ජී. රේණුකා දමයන්ති
වානර හඬ නඟන ටාසන් (Tarzan) හෝ වනාන්තරයේ සතුන් සමඟ හැදී වැඩුණු මොව්ග්ලි (Mowgli) වැනි රොමැන්තික චරිත ලෝක ප්‍රකට ප්‍රබන්ධ සාහිත්‍යයට එක්ව ඇති බව අපි දනිමු.

