විශේෂාංග
Showing page 20 of 352 (5,280 articles)

මේ වසර මැද මහා නියඟයක්?: සැමගේ අවධානයට යොමු විය යුතු විද්‍යාත්මක අනාවැකියක්
සාමාන්‍ය කාලගුණික අගයන් (Climatological Normals) ඉක්මවා යන දැඩි නියඟය හෙවත් ඉඩෝරය යනු ශ්‍රී ලාංකීය ජන සමාජයට හා කෘෂිකාර්මික සංස්කෘතියට නුහුරු නුපුරුදු සංසිද්ධියක් නොවේ.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'පොසොන් එකට මොනවා වෙයිද කියලා දන්නේ නෑ'
ජයග්‍රාහී ගමනක යෙදී සිටින ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම රනිල් හමුවට ආවේ විසඳා ගන්නට මෙන්ම කතාබහ කරන්නට ප්‍රශ්න රාශියක් සිත්හි තබාගෙනය.

IPL පරදා ඇමරිකාවේ සහ ජපානයේ දැවැන්ත ක්‍රීඩා ආර්ථිකයන් හසුරුවන රහස මෙන්න
උපන් හැකියාවෙන් පමණක් ක්‍රීඩාව ජයගත හැකි යුගය දැන් අවසන්ය. IPL කොන්ත්‍රාත්තු පරදා ඇමරිකාවේ සහ ජපානයේ දැවැන්ත ක්‍රීඩා ආර්ථිකයන් හසුරුවන රහස "ජෛව යාන්ත්‍රික විද්‍යාවයි" (Biomechanical Engineering). ලෝකයේ වෘත්තීය බේස්බෝල් ක්‍රීඩාවට නැතුවම බැරි, මොරටුවෙන් බිහිවූ අසිරිමත් ලාංකීය සම්පතක් වන ආචාර්ය නිරෝෂන් පුංචිහේවා,

අකාසා සිංගේ උර මත හිස හොවා ගී රස විඳි සුනඛ දරුවා
මිනිසා සහ සුනඛයා අතර පවත්නා මිත්‍රත්වය අද ඊයේක ආරම්භ වූවක් නොවේ. මානව විද්‍යාඥයින්ගේ පර්යේෂණ පෙන්වා දෙන්නේ මෙම සබඳතාව වසර 15,000කට වඩා ඈත අතීතයකට දිවයන්නක් බවයි.

IPL තරගාවලියේ දී ‘ස්මාර්ට් අව් කණ්ණාඩි’සහ ‘ස්මාර්ට් ගොගල්ස්’ භාවිතයට තහංචි වැටුණු බරපතල හේතු
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය තුළ ‘ස්මාර්ට් අව් කණ්ණාඩි’ (Smart Sunglasses) සහ ‘ස්මාර්ට් ගොගල්ස්’ (Smart Goggles) භාවිත කිරීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් තහනම් කර ඇති බව වාර්තා වී තිබේ.

තේ කෝප්පයක සැඟවුණු කඳුළු: දකුණේ තේ වතුවල වහල් මෙහෙය සහ ‘ජෙන් Z’ පරපුරේ උරුමය
ඇම්නෙස්ටි විමර්ශනයෙන් හෙළිවන බිහිසුණු ඇත්ත

වරකාපිටියේ දුම්රිය විරුවනි; 'ජසාකල්ලාහු ඛයිරන්' | ෆාතිමා හලල්දීන්
තම ජීවිතය වෙනුවෙන් විවිධ අවස්ථාවලදී උදව් උපකාර හා කැපකිරීම් කළවුන් හට හදවතින්ම කෘතඥ වීම සහ දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කිරීම ඉස්ලාමීය ඉගැන්වීම්වල එන උතුම් ආගමික චාරිත්‍රයකි.

මාලිමාවේ ප්‍රතිපත්තිවලට යුරෝපයෙන් රතු එළියක්: GSP+ සහනය ගන්න නම් ‘කතාව’ නෙවෙයි ‘වැඩ’ ඕනෑ!
ලීටරයකින් සත ගණන් හදන ආණ්ඩුවට ඩොලර් බිලියන 1.5ක GSP+ සහනය රැකගැනීම ‘Do or Die’ ගේමක්.

‘කළු සල්ලි’ අල්ලන්න මුදල් අමාත්‍යාංශයෙන් අලුත් මෙහෙයුමක්
සාම්ප්‍රදායිකව ලංකාවේ අයවැය සහ මූල්‍ය ප්‍රතිපත්ති හැදෙන්නේ මුදල් අමාත්‍යාංශයේ තිර රෙදි පිටුපස, එක්කෝ දේශපාලනඥයන්ගේ උවමනාවට නැතහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝග මතය.

සූත්‍රයේ මලපුඩුවට ජනතාව හිරවෙද්දී, පෙට්‍රල් 92න් රුපියල් 121ක්ම ආණ්ඩුවේ සාක්කුවට!
ලංකාවේ ඉන්ධන මිල තීරණය කරන්නේ ලෝක වෙළඳපොළේ තෙල් මිල විතරක් නෙවෙයි, ඊටත් වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ලියා දීපු "මිල සූත්‍රය" (Cost-Reflective Formula) බව දැන් කාටත් රහසක් නොවේ.

දේශපාලන මූලෝපාය තෝරාගැනීම සහ ජාතිවාදී දේශපාලන අභියෝගය | Athulasiri Samarakoon
වත්මන් ආණ්ඩුව බෞද්ධ ජාතිකවාදී බලවේග හමුවේ දන නමන බවට වන තර්කය යම් පිරිසක් විසින් මතුකිරීමට උත්සාහ කරන අතර එය දාර්ශනිකව විග්‍රහ කරන පිරිස් ජවිපෙ ඓතිහාසික භාවිතාව එහිදී ප්‍රශ්න කරයි.

තවත් IMF වැඩසටහනකට ගියද වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකාවට ගොඩඒමක් නැත | Ajith Parakum
අතීතයේදී තමන්ගේම සමච්චලයට ලක් වූ 'මිල සූත්‍ර' අගය කරමින් වත්මන් ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශයන් ඉතා වැදගත්ය.

සමහරුන් සමාජ මාධ්‍ය කඩු කිනිසි ලෙස යොදා ගන්නේ ඇයි? | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
වර්තමාන සමාජ මාධ්‍ය අවකාශය දෙස බලන විට, එය ඉතා රළු සහ ආක්‍රමණශීලී ස්වභාවයක් ගෙන ඇති බව පැහැදිලිව පෙනේ. සමාජයේ පවතින අසාධාරණකම්වලට එරෙහිව කඩු කිනිසි වැනි තියුණු විවේචන අත්‍යවශ්‍ය බව ඇතැමුන් තර්ක කළද, මේවා පිටුපස තිබෙන්නේ එම පුද්ගලයන්ගේ ආවේගශීලී සහ කෝපසහගත මානසික පසුබිමයි.

සල්ලි අච්චු ගසා ඩොලර් සෙවීම: ශ්‍රී ලංකාවේ සංචිත වර්ධනය පිටුපස ඇති 'බුබුල' සහ පැරණි උගුල!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියු (Evan Papageorgiou) මෑතකදී කළ ප්‍රකාශයක් සමඟ මෙරට විදේශ සංචිත රැස් කිරීමේ ක්‍රියාවලිය නැවතත් දේශපාලන-ආර්ථික කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ.

තෙල් මිල ඉහළ යාම: සූත්‍රයේ හිරවුණු ජනතාව සහ ජාත්‍යන්තර වෙළඳපොළ යථාර්ථය අතර ගැටුම
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් මෑතකදී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ මෙරට දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී තිබේ.

