BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

ඔක්සිජන් හදන්න ලිට්රෝ සමාගමට අක්කර 25ක්

T

The Leader Desk

June 2, 2021 • 2:56 PM

   ඔක්සිජන් හදන්න ලිට්රෝ සමාගමට අක්කර 25ක්   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ් 19 වසංගතයේදී රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය වන වෛද්‍ය ඔක්සිජන් දේශීයව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සියලු පහසුකම් වලින් යුත් කර්මාන්ත ශාලාවක් ඉදිරිකිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට
  •   මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.සොයිසා හා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ශ්‍රීමතී සේනාධීරඇතුලු නිළධාරීන් මෙන්ම ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති අනිල් කොස්වත්ත ඇතුලු නිළධාරීන් සහභාගී විය.
  •   ඒ අනුව  ජනාධිපති කාර්යය සාධක බලකායේ කමිටුව විසින් ගත් තීරණයට අනුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම මෙම ජාතික කර්තව්‍යය සිදු කරනු ලබන බව සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.
  •   ජාතික LP ගෑස් සැපයුම්කරු ලෙස LP ගෑස් බෙදා හැරීමට අමතරව ඔක්සිජන් නිෂ්පාදනය කොට බෙදාහැරීමේ කර්ත්‍යවයද සිදු කිරීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):
අයත් අක්කර 25 ක භූමියක් ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ලබා දීමට අද දින (02) ගිවිසුම් අත්සන් කරන ලදී.
 
ඒ, ජනාධිපති කාර්යය සාධක බලකායේ උපදෙස් අනුවය. 
 
රජයේ තක්සේරුකරුගේ තක්සේරුව වටිනාකමට යටත්ව ඒ සදහා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් මිලියන 500 ක මුදලක් ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත එම කාර්යාලයේදී ලබාදෙනු ලැබිය.
 
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.සොයිසා හා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ශ්‍රීමතී සේනාධීරඇතුලු නිළධාරීන් මෙන්ම ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති අනිල් කොස්වත්ත ඇතුලු නිළධාරීන් සහභාගී විය.
 
 
 Gas 2021.06.02
 
 
ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වසංගතය හමුවේ මේ වන විට ශ්‍රී ලංකාවද ගොදුරු වී ඇති අතර රෝගීන් සංඛාව ඉහළ ගිය හොත් දැනට දේශීයව සපයන ලද ඔක්සිජන් ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය බලධාරීන් විසින් පුරෝකථනයන කොට ජනාධිපති කාර්යය සාධක බලකාය වෙත දැනුම් දී තිබේ.
 
දැනට පවතින සමාගම් විසින් දිනකට මෙට්ට්‍රික් ටොන් 90 පමණ ඔක්සිජන් නිෂ්පාදනය කරන අතර ඉදිරියේදී පවතින ඉල්ලුමට පිළියමක් ලෙස ලිට්රෝ ගෑස් සමාගමට ඔක්සිජන් නිෂ්පාදනය සදහාද අවතීර්ණ වන ලෙසත් හිඟයකින් තොරව සෞඛ්‍ය අංශ වෙත ඉදිරියේදී ඉල්ලුමට අනුව ලබා දීමට ක්‍රියා කරන ලෙසත් ජනාධිපතිවරයාත්, ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ තමන් වෙත උපදෙස් දී තිබු බව අනිල් කොස්වත්ත පවසයි.
 
ඒ අනුව  ජනාධිපති කාර්යය සාධක බලකායේ කමිටුව විසින් ගත් තීරණයට අනුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම මෙම ජාතික කර්තව්‍යය සිදු කරනු ලබන බව සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.
 
ජාතික LP ගෑස් සැපයුම්කරු ලෙස LP ගෑස් බෙදා හැරීමට අමතරව ඔක්සිජන් නිෂ්පාදනය කොට බෙදාහැරීමේ කර්ත්‍යවයද සිදු කිරීමට නියමිතය.
 
එමෙන්ම ලිට්රෝ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය  විසින් ගත් තීරණයන්ට අනුව කෙරවළපිටියේ අක්කර 25 ක භූමි ප්‍රමාණය තුළ ඔක්සිජන් නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇත.
 
 
 
 
###############
THE LEADER TV 
 
THE LEADER TV 
 
 

විමල් රුසියා යද්දී අමරසේකරගෙන් ජනාධිපතිට ඉන්ජෙක්ෂන් එකක්!

 

රට බේරගන්න ආ ලොක්කන්ගෙන් ජනතාව බේරගන්න සුවවිරුවන් සටනට !

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...