විශේෂාංග
Showing page 22 of 352 (5,280 articles)

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනය, ඩොලරයේ සෙල්ලම සහ ආණ්ඩුවේ 'පක්ෂ මාරු' බිය!
රටේ ආර්ථිකය හිටිහැටියේම දෝලනය වෙද්දී, දේශපාලන කරළිය උණුසුම් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ දේශපාලන හමුවක අභ්‍යන්තර තොරතුරු රැසක් කරළියට පැමිණ තිබේ.

සමාජ මාධ්‍යවලින් ශාසනයට වන ගැරහීම් නවත්වන්න රජය වහා මැදිහත් විය යුතුයි! | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර
අටමස්ථානාධිපති හිමිට ඇප දීම 100%ක් නිවැරදියි: ව්‍යවස්ථාවෙන් පෙන්වා දෙන නීතිමය පසුබිම මෙන්න!

ඉරාන යුධ ගෝලීය උද්ධමන රැල්ල මැඩලිය හැකි ද? මහ බැංකු උද්ධමන පාලන පිටකවරයට රැවටෙමු ද? | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, පි සමරසිරි
ලිපියේ අරමුණ සහ පසුබිම

'විධායක ක්‍රමය නමැති ‘මහහෙනයෙන්’ රට මුදවා ගැනීම සෝභිත හිමියන්ට ඇති ඉහළම උපහාරයයි' - කරු ජයසූරිය
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් බහුවිධ අර්බුදයන්ගෙන් රට ගලවා ගැනීමට නම්, අසහාය මහා සංඝ පිතෘන් වහන්සේ නමක වූ අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ පෙන්වා දුන් මඟෙහි ගමන් කිරීම අද දවසේ අත්‍යවශ්‍යම සාධකයක් වී ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය පවසයි.

මරණාසන්න අත්දැකීම්: සැබෑවක් ද? මායාවක් ද? | තාරක වරාපිටිය
මිනිස් විඥානය සහ මරණය අතර පවතින සබැඳියාව පිළිබඳව ඉතිහාසය පුරාම විවිධ මතිමතාන්තර පැවතී ඇත.

විප්ලවයෙන් තොර පද්ධති වෙනස සහ ආණ්ඩුකරණයේ ප්‍රයෝජ්‍යතා මානය | Athulasiri Samarakoon
විප්ලවයක් යනු සරල ආණ්ඩු මාරුවක් නොවේ. එය සමාජයේ බල ව්‍යුහයන්, ආර්ථික සම්බන්ධතා, දේශපාලන සංස්කෘතිය සහ රාජ්‍යය පිළිබඳ ජනතාවගේ සිතුවිලි පවා වෙනස් කිරීමට උත්සාහ කරන ගැඹුරු ක්‍රියාවලියකි.

සංක්‍රමණික ශ්‍රමිකයින්ට තමන්ගේ ගමේ වැදගත් මනුස්ස ජීවිතයකට අයිතියක් නැද්ද? | කුසල් පෙරේරා
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම හෝ ඉහළ යාම ගැන කොළඹ ආර්ථික විශේෂඥයින් මේ දිනවල කතා කරන, මහ බැංකු අධිපති පැහැදිලි කිරීම් කරන, මේ ආර්ථික ආර්බුදය මොකක්ද? එය බලපාන්නේ කාටද? ආර්ථිකය සම්බන්ධ ඔවුන්ගේ කතාවල කොතැනකවත් සාමාන්‍ය ජන ජීවිතය ගැන, ග්‍රාමීය සමාජය ගැන කතා නොවන්නේ ඇයි?

භික්ෂුවක් මුල් කොට බුදු සසුන දඬු කඳේ ගැසීම | නිරංජන් චාමින්ද කරුණාතිලක
අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව දැනට එල්ල වී ඇති චෝදනා ශ්‍රී ලංකාවේ දැඩි කතාබහට ලක්වන සමාජීය මාතෘකාවක් බවට පත්ව තිබේ.

නොබියව සත්‍යය සෙවූ මාධ්‍යවේදියෙක් : ඩී. බී. එස්. ජෙයරාජ් වෙනුවෙන් පිදෙන උපහාරයක් (1950–2026) | ලයනල් බෝපගේ
2026 මැයි 17 වන දින, ඩී. බී. එස්. ජෙයරාජ් මහතා ‘ද මෝනිං’ (The Morning) පුවත්පතේ සිය අවසාන තීරු ලිපිය පළ කළේය.

වියරු අඥා දායකයා - ට්‍රම්ප් පරිපාලනයේ ඇතුළාන්තය (2 කොටස)
"යුද්ධයක් කරනවා නම්, අනිවාර්යයෙන් එම කලාපයේ සියලු රටවල අදාළ තානාපතිවරුන් සිටිය යුතුයි,"

රුපියල ‘අනපේක්ෂිත ලෙස’ ශක්තිමත් වෙයි: තාවකාලික සහනයක්ද? දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරත්වයට එල්ල වන NPP රජයේ අභියෝගය මෙන්න
පසුගිය සතියේ ශ්‍රී ලංකා රුපියලේ අගය කැපී පෙනෙන ලෙස උච්චාවචනය වීමත් සමඟ, රටේ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියේ පවතින බිඳවැටීමේ අවදානම නැවත වරක් කරළියට පැමිණ තිබේ.

තුම්පනෙන් යළි එළිදකින සංඝරාජ හාමුදුරුවන්ගේ බලු කපුටු දානය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
“සංඝරාජ හාමුදුරුවන්ගේ බලු කපුටු දානේ වගේ” යන උපහාසාත්මක පිරුළට පාදක වන, අසරණ සරණ පිණ්ඩපාතික වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ නාහිමියන් අප සමාජයට හඳුන්වා දෙන

රුපියල බේරන්න මහ බැංකුව දැමූ නව ණය සීමා: මූල්‍ය ක්ෂේත්‍රයට වෙන බලපෑම කුමක්ද?
අඛණ්ඩව දින නවයක් තිස්සේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හමුවේ රට තුළ නැවතත් උද්ධමනකාරී තත්ත්වයක් සහ මූල්‍ය අස්ථාවරත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් දැඩි මූල්‍ය පාලන උපායමාර්ගයක් ක්‍රියාවට නංවා තිබේ.

දිසානායක-වික්‍රමසිංහ ජාතිවාදය කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය; වාසි, අවාසි - දීප්ති කුමාර ගුණරත්න
ලංකාවේ ජනමාධ්‍ය විසින් මැද පන්තිය සහ යථාර්ථය අතර පුළුල්ම පරතරය නිෂ්පාදනය කර ඇති සන්දර්භයක සිදුවන ක්‍රියාවලිය අප අවබෝධ කරගන්නේ කෙසේ ද?

මහ බැංකුවේ ‘හදිසි තිරිංග’ ආර්ථිකය දරුණු කඩාවැටීමකට ගෙන යාවිද?
මහ බැංකුව විසින් රටේ ආර්ථිකයට දැඩි තිරිංග තද කිරීම ආරම්භ කර තිබේ.

