BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
පුවත්

ස්වාධින කණ්ඩායමෙන් අගමැති කමට නම් 03 ක්

T

The Leader Desk

May 11, 2022 • 4:49 PM

ස්වාධින කණ්ඩායමෙන් අගමැති කමට නම් 03 ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 11ක කණ්ඩායම විසින් අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබේ.
  • හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂට ඒ බව ලිඛිතව දන්වා යවා ඇත.
  • ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අග්‍රාමාත්‍ය තනතුර බාර ගන්නේ නැති නම් ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ කණ්ඩායම එම වගකීම බාර ගැනීමට තීරණය කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ටිලාන් අලස් ගේ නිවසේ පැවැති රැස්වීමකදීය.
  • එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, උදය ගම්මන්පිල, ටිලාන් අලස් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියේය.         
අකුරු ප්‍රමාණය (Font Size):



නිමල් සිරිපාලද සිල්වා, විජේදාස රාජපක්‍ෂ, ඩලස් අලහප්පෙරුම එසේ යෝජනා වී ඇති නම්ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂට ඒ බව ලිඛිතව දන්වා යවා ඇත.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අග්‍රාමාත්‍ය තනතුර බාර ගන්නේ නැති නම් ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ කණ්ඩායම එම වගකීම බාර ගැනීමට තීරණය කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ටිලාන් අලස් ගේ නිවසේ පැවැති රැස්වීමකදීය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, උදය ගම්මන්පිල, ටිලාන් අලස් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියේය. 

 


 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...