විශේෂාංග
Showing page 24 of 352 (5,280 articles)

සිංගප්පූරුවේ ආර්ථික සැලැස්ම ශ්‍රී ලංකාවට ගෙන එන අරුත සහ ඊට ළඟා වන්නේ කෙසේ ද?
(ජීවන් ත්‍යාගරාජා, Ft.lk, Translatlation by Creative Content Consultants)

විදේශිකයන් මෙරට දී කරන සයිබර් අපරාධවල නිමක් නැද්ද? | ෆාතිමා හලල්දීන්
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සයිබර් අපරාධ මධ්‍යස්ථානයක් (Cyber Crime Hub) වෙමින් පැවතීම මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ද දැඩි අවධානයට ලක් වූ, අතිශය බරපතළ හා සංකීර්ණ ගැටලුවකි.

බුද්ධි මණ්ඩලයක් අනතුරු අඟවයි
FT.LK (පරිවර්තනය: Creative Content Consultants විසිනි)

2026 නව බදු පනත් සංශෝධනය: බදු එකතු කිරීමක්ද? පුරවැසියා දඩයම් කිරීමක්ද? | Ajith Parakum
රජය ගෙන ඒමට සූදානම් වන 2026 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

අපේ රටේ සයිබර් ආරක්ෂාව විහිළුවක් පමණක් වේද?
ශ්‍රී ලංකාව මේ වන විට සිය තාක්ෂණික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක පසුවෙයි. පසුගිය දශක දෙකක කාලය තුළ රට තුළ ඩිජිටල් සන්නිවේදනය, අන්තර්ජාල සබඳතා, ජංගම දුරකථන තාක්ෂණය, අන්තර්ජාල බැංකු කටයුතු, සමාජ මාධ්‍ය ජාල සහ කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත මෙවලම් ඉතා වේගයෙන් ව්‍යාප්ත විය.

හැම තැනම ඇති බොරු ගැන බොරු නොවන කතා | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මුසාව සහ මුලාව, එනම් බොරු කීම සහ අනෙකා රැවටීම යනු සමාජයක අස්ථාවරත්වයට සෘජුවම බලපාන සාධක වේ. ඕනෑම ජන සමාජයක් අස්ථාවර වීමට බොරුව බලපාන අතරම, අස්ථාවර සමාජයක ප්‍රධාන සංසිද්ධිය බවට පත් වන්නේ ද බොරුව සහ රැවටීමයි. වර්තමාන ශ්‍රී ලාංකික සමාජයේ පවතින තත්ත්වය මෙයට කදිම උදාහරණයකි.

වනවාසල දුම්රිය අනතුර මහා විනාශයක පෙරනිමිත්තක් | රීටා ජෙනට් පෙරේරා
කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී ඉකුත් 16 දා අලුයම සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය, දුම්රිය මාර්ගයේ ඇණ සහ කොටස් ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල අඛණ්ඩව අවප්‍රමාණ වන්නේ ඇයි? | ධනනාත් ප්‍රනාන්දු පැහැදිලි කරයි
මෑතකාලීනව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යළිත් වේගයෙන් අවප්‍රමාණ වීම (පිරිහීම) බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ මාතෘකාවකි.

ආණ්ඩුව බ්‍රේක්ඩවුන්ද? සජබෙන් වැඩ්ඩෝ හයර් කරයිද? පාර්ලිමේන්තුව විසුරුවයි ද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
‘දැන් නිතරම යනවා බ්‍රේකින් නිවුස්. බ්‍රේකින් නිවුස් යන්නේ මොනවාද? අහවල් මන්ත්‍රී අරයට සපෝට් කරයි.

ශ්‍රී ලංකාව සයිබර් හැකරුන්ගේ නවාතැන්පළක් වීමේ අවදානමක් | රීටා ජෙනට් පෙරේරා
විසි එක්වන සියවසේ තාක්ෂණික දියුණුවත් සමඟ ගෝලීයකරණය වූ ලෝකය මුහුණ දෙන බරපතළම අභියෝගය වන්නේ සයිබර් අපරාධයි.

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය: වැරදුනේ කොතැනද? | රොහාන් සමරජීව
ශ්‍රී ලංකාව 2021-22 ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින විට, දැනුවත් කණ්ඩායම් කිහිපයක් ප්‍රතිකර්ම පියවර යෝජනා කළහ. එවැනි ලේඛන හතක් මත පදනම්ව, මා සහ තරුණ ආර්ථික විද්‍යාඥයින් දෙදෙනෙක් අවම පොදු වැඩසටහනක් කෙටුම්පත් කළෙමු.

සජිත්ගේ දේශපාලන සතිය : හර්ෂගේ සටහන නිසා පැලවත්තේ කැම්පේන් එක හබක් !
රුපියල දිනපතා අවප්‍රමාණය වීමේ තත්ත්වයක් මතුව ඇති පසුබිමක 2023 දෙසැම්බර් 22ට පසු ඇමරිකානු ඩොලරය පළමුවරට රු 331 සීමාව ඉක්මවා ගියේ මැයි 15 වන සිකුරාදාය.

‘ගැහැනු එක මිටට’ කොහේදැයි විවේචන : මන්ත්‍රීවරියෝ 14ක් ඉන්දීය සංචාරයක
“ගැහැනු අපි” ස්ලෝගන් එක නිර්මාණය කලේ මම (ඒකට එක මිටට දැම්මේ මම නෙමෙයි.

මිනිසුන් ඇත්තටම බදු ගෙවන්නේ ඇයි? | ආචාර්ය නදී දිසානායක
බදු ගෙවන්නේ එසේ ගෙවිය යුතු බව හොඳින් අවබෝධ කරගෙනද?

විදේශ ඇමති වියයුතු මහින්ද ඇමෙරිකන් තානාපති වූ හැටි....??
තනියම IMF මෙහෙයුම ඇරඹූ අයුරු......?

