The Leader News
BREAKING

විශේෂාංග

Showing page 25 of 352 (5,280 articles)

ඉදිරියේ එන ආහාර බෝග හිඟයෙන් ජනතාව මරු කටට ඇද නොදැමීමට නම්..
විශේෂාංග

ඉදිරියේ එන ආහාර බෝග හිඟයෙන් ජනතාව මරු කටට ඇද නොදැමීමට නම්..

ඉදිරි සතියේ ආරම්භ වීමට නියමිත නිරිතදිග මෝසම් වැසි තත්ත්වයත් සමඟ වගා බිම් විනාශ වීම සහ ප්‍රවාහන දුෂ්කරතා ඇති වීම නොවැලැක්විය හැකි කරුණකි.

The Leader Desk5 months ago
රාක්ෂාව (32 කොටස) : රෝදමුනි දෙවියෝ | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (32 කොටස) : රෝදමුනි දෙවියෝ | ඉන්දු පෙරේරා

රාක්ෂාව වත්තේ රාක්ෂාව තේ කම්හල පිටුපසට වෙන්නට විසල් ගසක් යට කුඩා ඇදහිලි ස්ථානයක් තිබේ. කම්හල ආරම්භ වූ කාලයේ දී ම හෝ ආසන්න කාලයක දී රාක්ෂාව වත්තේ සේවය කළ දෙමළ වතු කම්කරු ජනතාව විසින් සකස් කර ගන්නා ලද මෙම ස්ථානය "රෝදමුනි" දේව ඇදහීම සඳහා වෙන් වූවකි.

The Leader Desk5 months ago
දූෂණ නඩු විභාග කිරීමේදී ඉහළ අවදානමක් | ජෙහාන් පෙරේරා
විශේෂාංග

දූෂණ නඩු විභාග කිරීමේදී ඉහළ අවදානමක් | ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවේ ප්‍රධාන සැකකරුගේ මරණය මහජන සාකච්ඡාවට හා සැකයට හේතු වී තිබේ.

The Leader Desk5 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : හර්ෂට කැපිල්ලක් ! - රනිල්ව හමුවෙන්න ගිහින්
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : හර්ෂට කැපිල්ලක් ! - රනිල්ව හමුවෙන්න ගිහින්

මේ සතියේ රනිල් හමුවට ආ මන්ත්‍රී කණ්ඩායමේ පළවෙනි මාතෘකාව වූයේ මහින්ද අල්ලස් කොමිසමට කැඳවූ අවස්ථාවේ කොළඹට පැමිණි සෙනඟ ගැනයි.

The Leader Desk5 months ago
මහනුවර බැංකු මාෆියාව, NDB ඩොලර් රු. බිලියන 13.2 මංකොල්ලය, භාණ්ඩාගාර වංචාව සහ මහ බැංකු අධිපතිගේ පිළිවෙත | Ajith Parakum
විශේෂාංග

මහනුවර බැංකු මාෆියාව, NDB ඩොලර් රු. බිලියන 13.2 මංකොල්ලය, භාණ්ඩාගාර වංචාව සහ මහ බැංකු අධිපතිගේ පිළිවෙත | Ajith Parakum

දශක ගණනාවක් පුරා සමස්ත ජාතියක් සිය දහඩිය මහන්සියෙන් ගොඩනැගූ විශ්වාසය සහ මූල්‍ය සුරක්ෂිතභාවය අමු අමුවේ ඝාතනය කරමින් තිබේ.

The Leader Desk5 months ago
පාරිභෝගිකයින් අඬනවා මාමේ !
විශේෂාංග

පාරිභෝගිකයින් අඬනවා මාමේ !

මේ, CNN අද දින වාර්තාවේ ප්‍රධාන පුවත් සිරස්තලය.

The Leader Desk5 months ago
නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය | ඒ. ජී. රේණුකා දමයන්ති
විශේෂාංග

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය | ඒ. ජී. රේණුකා දමයන්ති

මගේ පාසල් කාලයේ දිනෙක පවුලේ සාමාජිකයන් ද සමඟ මහව ප්‍රදේශයේ ඥාති නිවෙසකට ගිය ගමන අදටත් මගේ මතකයේ රැඳී පවතී.

The Leader Desk5 months ago
ශ්‍රී ලංකාව බොරු චෝදනා වලින්ම වැනසෙන ළකුණු | ෆාතිමා හලල්දීන්
විශේෂාංග

ශ්‍රී ලංකාව බොරු චෝදනා වලින්ම වැනසෙන ළකුණු | ෆාතිමා හලල්දීන්

අභූත හෙවත් බොරු චෝදනා එල්ල කිරීම යනු මානව සමාජයේ අතිසුලබ සංසිද්ධියකි. නමුත් වර්තමාන ශ්‍රී ලාංකික සමාජය තුළ එය සමස්ත සමාජ ව්‍යුහයම අඩපණ කළ හැකි ප්‍රබල සමාජ ඛේදවාචකයත් බවට පත්ව ඇත.

The Leader Desk5 months ago
ආර්ථික විමසුම : වියට්නාමය දෙස බලා ගමන අලුතින් ආරම්භ කිරීම
විශේෂාංග

ආර්ථික විමසුම : වියට්නාමය දෙස බලා ගමන අලුතින් ආරම්භ කිරීම

වියට්නාම ජනාධිපති ටෝ ලාම් මෙරට නිල සංචාරයක නිරත විය. 2026 අප්‍රියෙල් අවසන් සතියේ දී බලයට පත් හෙතෙම ධුරයේ කටයුතු ආරම්භ කර සතියකටත් කලින් චීනයේ නිල සංචාරයකට පිටත්ව ගියේය.

The Leader Desk5 months ago
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න CID යට බැරි වුණේ ඇයි?
විශේෂාංග

කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න CID යට බැරි වුණේ ඇයි?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි අභාවයත් සමඟ ඔහු සතුව තිබූ iPhone 16 Pro Max දුරකථනය විවෘත කර ගැනීම විමර්ශන නිලධාරීන්ට විශාල අභියෝගයක් වී තිබේ.

The Leader Desk5 months ago
'මරික්ස් ඔහොම නවතිනවා-මෙහාට එනවා මෙහාට එනවා'
විශේෂාංග

'මරික්ස් ඔහොම නවතිනවා-මෙහාට එනවා මෙහාට එනවා'

එක්දහස් නවසිය පනස් හයේ බලයට පත් බණ්ඩාරනායක අගමැතිතුමා අති දක්ෂ කථිකයෙකි.

The Leader Desk5 months ago
සම්බාධක සුපිරි බලවතා : ජාතීන්ට බාධක පනවමින් නිදහස් ගමනාගමනයට බල කර සිටීම | ලයනල් බෝපගේ
විශේෂාංග

සම්බාධක සුපිරි බලවතා : ජාතීන්ට බාධක පනවමින් නිදහස් ගමනාගමනයට බල කර සිටීම | ලයනල් බෝපගේ

නැව් පුපුරවා හැරීම නැවැත්වීමට, බෝම්බ ඉවත් කිරීමට සහ මානුෂීය සහන ලබා දීමට ඉරානයට බල කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින්, හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ඉරානයට බල කළ යුතු යැයි රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඉල්ලා සිටියි.

The Leader Desk5 months ago
DMK පක්ෂය පරාජය වූයේ ඇයි?: පාලන විරෝධී රැල්ලකට එහා ගිය ජනතා තීන්දුවක්
විශේෂාංග

DMK පක්ෂය පරාජය වූයේ ඇයි?: පාලන විරෝධී රැල්ලකට එහා ගිය ජනතා තීන්දුවක්

එම්. කේ. ස්ටාලින් පරාජය වූයේ ඇයි යන්න සලකා බලන විට, ඔහු ජයග්‍රහණය ලබාගැනීමට කොපමණ කාලයක් බලා සිටියේද යන්න මතක තබා ගැනීම වැදගත්ය.

The Leader Desk5 months ago
ශ්‍රී ලංකාව සතු කච්චතිව් දිවයින පැහැර ගැනීමට තලපති විජේට හැකි වේද?
විශේෂාංග

ශ්‍රී ලංකාව සතු කච්චතිව් දිවයින පැහැර ගැනීමට තලපති විජේට හැකි වේද?

දකුණු ඉන්දීය නළු තලපති විජේ, එසේත් නැත්නම් තමිළග වෙට්ට්‍රි කසාගම් (Tamilaga Vettri Kazhagam – TVK) පක්ෂයේ නායක ජෝශෆ් විජේ චන්ද්‍රෙස්ඛර් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 108 ක විශිෂ්ට ජයග්‍රහණයකින් පසුව තවත් පක්ෂ කිහිපයක සහයෝගය ද ඇතුව පසුගිය 10 වැනිදා තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

The Leader Desk5 months ago
ජයලලිතාට ගැසූ ගැටය විජේටත්..
විශේෂාංග

ජයලලිතාට ගැසූ ගැටය විජේටත්..

ව්‍යවස්ථාපිත අර්බුදයකට තල්ලු වූ තමිල්නාඩු ප්‍රාන්ත රජයට දැන් මහ ඇමැතිවරයෙක් සිටී. ඒ, ජෝෂප් විජේ චන්ද්‍රසේකර් හෙවත් විජය තලපතිය.

The Leader Desk5 months ago