විශේෂාංග
Showing page 26 of 352 (5,280 articles)

ස්ටාලින් හා පොල් පොට් අතර වන සම්මුතිය ගැන පොඩි කතාවක් | Kusal Perera
මාස 18 ක පමණ ඉතා කෙටි ආයු කාලයක් ඇති මේ ජවිපෙ/මාලිමා ආණ්ඩුව තරම් දූෂණ සහිත අවුල්, පටලැවිලි, පරස්පර, දෝස ඇති ආණ්ඩුවක් මීට පෙර නොතිබුණි.

අපේ රටේ දේශපාලන කරළියේදී 'දෙකයි පනහට වැටුණු' ආධ්‍යාත්මික නායක පදවිය
‘ආධ්‍යාත්මික නායකයා’ යන වදන මේ දිනවල ශ්‍රී ලාංකික දේශපාලන කරළියේ නිතර සංවාදයට බඳුන් වන්නකි.

විදුලි ගාස්තු වැඩිකිරීමේ සැඟවුණු යථාර්ථය: 95%කට බලපෑමක් නැතැයි පවසන සාවද්‍ය මාධ්‍ය මෙහෙයුම | Ajith Parakum
මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එක්තරා තොරතුරු රූපසටහනක් (infographic) නොමඟ යවන සුළු රාමුගත කිරීම්

තලපති විජය, මෝදී සහ ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ සීමාවන් | Athulasiri Samarakoon
දකුණු ඉන්දියානු ජනප්‍රිය නළු හා නව දේශපාලන නායකයකු ලෙස ඉදිරියට පැමිණෙන විජේ (තලපති විජය) ශ්‍රී ලංකාව, කච්චතිව් දූපත සහ දෙමළ ජනතාව සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ දේශපාලනික වශයෙන් විශාල අවධානයක් දිනාගෙන ඇත.

සජිත්ගේ දේශපාලන සතිය : ටෝක් විත් ලාල්ට සජිත්ගෙන් උදව්වක්
ආණ්ඩුවේ මැයි දින රැළි 21 ක අභිබවා සජබයේ කොළඹ රැළියට රටම කතා කරන මාතෘකාවක් විය.

සංස්කෘතීන් වනසා රටවල් බිලිගැනීමේ ඛේදවාචකය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ලොව විවිධ රටවල් සඳහා ගෝලීය වශයෙන් විවිධ අගැයුම් ලැබී තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් හිමිව ඇති අගැයුමේ මූලික පදනම ‘සංස්කෘතිය’ නම් වන සාධකයයි.

අනුර-මෝදි ආදර කතාවේ මැදට පනින දුෂ්ටයා..! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘ලංකාවේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ඉන්දියාව සිය අප්‍රසාදය පළකිරීම ගැන අපි ස්තුතිවන්ත වන්නෙමු.

ආදිවාසී ජන උරුමය සුරැකිව තබාගත් රතුගල ආදිවාසි නායක සුදාවන්නිලැත්තෝ
ශ්‍රී ලාංකේය ආදිවාසී අනන්‍යතාවයේ නොමැකෙන සලකුණක් තැබූ, රතුගල ආදිවාසී ගම්මානයේ නායකයා පසුගියදා අභාවප්‍රාප්ත විය.

කපිල කුමාර කාලිංගගේ 'අති විශේෂ' - ලබන මැයි දිනේ
මේ පාර මැයි දිනේට ගියාද?

අධ්‍යාපනයේ සැබෑ සුහුරු ඵල සොයා ස්වීඩනය, ෆින්ලන්තය හරහා හන්දෙස්සට එමු ද?
විසි එක් වන සියවසේ මුල් දශක දෙක ලෝක ඉතිහාසයේ සටහන් වන්නේ වේගවත් ඩිජිටල්කරණයකට ලක් වූ යුගයක් ලෙසිනි. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන පද්ධතීන් තුළට ස්මාර්ට් උපාංග සහ අධිවේගී අන්තර්ජාලය දැවැන්ත ලෙස ප්‍රවේශ විය.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'කොච්චර උනත් මිනිස්සු තාම මහින්දට ආදරෙයි'
රනිල් කවදත් මාධ්‍යකරණයට ඉතා ලැදි පුද්ගලයෙකි. ඔහු ජනාධිපති ධුරය දරන සමයේද වරෙක " මමත් මාධ්‍යවේදියෙක් තමයි" යැයි හඳුන්වා දුන්නේය. රටේ ප්‍රබලතම මාධ්‍ය පුරෝගාමීන්ට ළඟම ඥාතීත්වයක් ඇති රනිල් විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය පිළිබඳව දැඩි ඇල්මකින් කටයුතු කරන්නෙකි.

රාක්ෂාව (31 කොටස) : බංගලා ලයිමේ කාමන් කූත්තු | ඉන්දු පෙරේරා
බංගලා ලයිමෙහි මිදුලේ සෑම වසරකම පෙබරවාරි මාසයේ සිදු කරන උත්සවයක් වෙයි. ඒ කාමන් කූත්තු ය.

මරණය වේදනාකාරී අත්දැකීමක් ද? | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
මරණ වේදනාව යනු අප කිසිවකු අත්විඳීමට තබා ඇසීමට පවා රුචිකත්වයක් දක්වන මාතෘකාවක් නොවේ. එහෙත්, ජීවත් වන සෑම කෙනෙකුගේම සිත් තුළ පවතින ‘තනටෝස්’ (Thanatos) හෙවත් මරණය කෙරෙහි ඇති ස්වාභාවික ආකර්ෂණය හෝ බිය මුසු කුතුහලය නිසා බොහෝ දෙනෙක් මේ පිළිබඳව විමසිලිමත් වෙති.

අභිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව: සියදිවි නසාගැනීමක්ද? සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
සාමාන්‍යයෙන් පුද්ගලයෙකු ස්වභාවික නොවන හේතුවකින් හෝ නිශ්චිතව නොදන්නා හේතුවකින් මියගිය පසු මරණයට හේතුව සෙවීමට අප සිදු කරන්නේ දේහය කපා පරීක්ෂා කරන පශ්චාත් මරණ පරීක්ෂණයකි.

තලපති විජේ 'ග්‍රීස් ගහේ' නැංගවූ තමිල්නාඩු ඡන්දදායකයා හිස් අතින් බැසීම | Kusal Perera
ඉන්දීය ප්‍රාන්ත ආණ්ඩු 05 ක් සඳහා වූ මැතිවරණ අතුරින් තමිල් නාඩු මැතිවරණය අප්‍රේල් 23 වන දින අවසන් වූ අතර එහි සම්පූර්ණ ප්‍රතිපල නිකුත් වූයේ මැයි 04 වන දින සවස් භාගයේදී ය.

