පන්විල සුසාන භූමිය වේළුසාමි මියගොස් වසර කීපයක් ගතවෙනතුරුත් සැලකිය යුතු රෝගාබාධයක් නොතිබුණත් ඉන්පසු ලෙච්චමී සුළු සුළු අසනීප වැළඳීමෙන් පීඩා විඳින්නට වූවාය. එවැනි අවස්ථාවල දී පත්මසීලන් සහ සූරිය කුමාරි එක්ව ඇය පන්විල වෛද්‍යවරයකු වෙත ගෙනගොස් ප්‍රතිකාර ලබා දුන්හ. මේ අතර හිටිහැටියේ රාත්‍රියේ නින්දෙන් නැගිට ලෙච්චමී ගෙයි එහාමෙහා ඇවිදින්නට සැරසුණාය. ඇය අසනීප වෙන්නට පටන් ගත්දා සිට සූරිය කුමාරි නිදා ගත්තේ ඇය සමග ය. ලෙච්චමී අවදි වනවිට සූරිය කුමාරිට ද ඇහැරෙයි.
ලෙච්චමී
මේ අතර ලෙච්චමීගේ 80 වෙනි උපන්දිනය 2022 ජූලි 13 දිනට යෙදී තිබිණි. ඒ උපන් දිනය නිමිත්තෙන් සාදයක් පවත්වන්නට ඇගේ දරුවෝ කතිකා කර ගත්හ. දරු මුණුපුරන්, මිණිපිරියන් සියලු දෙනාටම එන්නට නොහැකි වුවත්, හැකි සෑම දෙනාම ඊට සහභාගි වූහ. අලුත් සාරියක් අම්මාට අන්දවා රෝද පුටුවේ තබාගෙන සූරිය කුමාරි ඇය සාලයට එක්කරගෙන ආවාය. දිලිසෙන කොළවලින් හැඩ කර මුදුනින් උල්හැඩය සිටින සේ තොප්පියක් සකස් කළේ මුණුපුරන් ය. එය පැළඳවූවිට ලෙච්චමී ගේ මුවගට සිනා නැගිණි. සියල්ලන්ම එකතු වී "හැපි බර්ත්ඩේ ටු යූ" ගීතය ගායනා කර අත්පුඩි ගසද්දී ලෙච්චමී ද සතුටින් සිනාසුණාය. එදා ඔවුන් සියලු දෙනාම ප්‍රීතිමත් සන්ධ්‍යාවක් ගත කළහ.
පන්විල නගරයඝන ආහාර මේ කාලයේ අඩුවෙන් ගත් ලෙච්චමීට ලබා දුන්නේ පෝෂණීය කිරි වර්ග ඇතුළු ගුණදායක දියර ආහාර වර්ගයන් ය. උදේ ඇයගේ කිරි කෝප්පය සාදා දුන් සූරිය කුමාරි ඉන්පසු ඇයව නාන කාමරයට එක්කරගෙන ගොස් කොමෝඩය උඩ වාඩි කරවා එහි පියන අම්මාගේ පිටේ වදිනවිට වේදනාව ඇතිවිය හැකි බැවින් එම පියන වැසෙන පරිදි පරණ රෙද්දක් හතරට පහට නවා ඒ මත තැබුවාය. නිහඬව සිටි ලෙච්චමීගේ හිස පැත්තකට කඩා වැටිණි.
සටහන : ඉන්දු පෙරේරාරාක්ෂාව (1 කොටස) : මල්ලිට විටාමිල්ක් ගන්නට තේ දළු කඩන්න ගිය දැරිය | ඉන්දු පෙරේරා
රාක්ෂාව (2 කොටස) : රුපියල් විසි පහේ දවස් පඩියට රාසම්මා ට රැකියාවක් | ඉන්දු පෙරේරා
රාක්ෂාව (3 කොටස) : රාසම්මා ගේ කොටහලු උත්සවය | ඉන්දු පෙරේරා
රාක්ෂාව (4 කොටස) : රාසම්මා මාමා සමග විවාහ වෙයි | ඉන්දු පෙරේරා
රාක්ෂාව (5 කොටස) : රාසම්මාගෙන් රෝගීන්ට ප්‍රතිකාර | ඉන්දු පෙරේරා
රාක්ෂාව (6 කොටස) : ලයිමේ මව්වරුන් ට දරු ප්‍රසූතියේදී සහාය වන මරුත්තු විච්චි | ඉන්දු පෙරේරා
රාක්ෂාව (7 කොටස) : හය හතර තේරෙන්නටත් පෙරම ජීවිත පොතේ අකුරු කියවන දරුවෝ | ඉන්දු පෙරේරා
රාක්ෂාව (8 කොටස) : උප්පැන්න නැතත් රාසම්මලාට ජාතික හැඳුනුම්පතක් | ඉන්දු පෙරේරා
රාක්ෂාව (9 කොටස) : රාසම්මා ට වල් ඌරු අතවරයක් | ඉන්දු පෙරේරා
රාක්ෂාව (10 කොටස) : රාසම්මාට මුරකාරියක් | ඉන්දු පෙරේරා
රාක්ෂාව (11 කොටස) : බිරියන් දෙදෙනකු සිටීමත් පිරිමිකමේ අගය වැඩි කරවන්නක් | ඉන්දු පෙරේරා
රාක්ෂාව (12 කොටස) : දුක කරපින්නා ගෙන ලොවට හොරා හඬන ගැහැනු | ඉන්දු පෙරේරා
රාක්ෂාව (13 කොටස) : රාසම්මලාත් නව අවුරුදු සමරයි | ඉන්දු පෙරේරා
රාක්ෂාව (14 කොටස) :තෛපොංගල් සැමරීමට සූදානම් වන රාක්ෂාව | ඉන්දු පෙරේරා
රාක්ෂාව (15 කොටස) : පැණි රසට සහ දැවිල්ලට හදන පොංගල් බත් | ඉන්දු පෙරේරා
රාක්ෂාව (16 කොටස) : රාම මංගල්‍යය | ඉන්දු පෙරේරා
රාක්ෂාව (17 කොටස) : අඩු වයසින් දීග යන තේ වතුවල දැරියෝ | ඉන්දු පෙරේරා
රාක්ෂාව (18 කොටස) : ලෙච්චමීට දරු සම්පතක් | ඉන්දු පෙරේරා
රාක්ෂාව (19 කොටස) : රාක්ෂාවේ මහා ශිව රාත්‍රිය | ඉන්දු පෙරේරා
රාක්ෂාව (20 කොටස) : කුල දෙවි වන්දනාව | ඉන්දු පෙරේරා
රාක්ෂාව (21 කොටස) : රාක්ෂාවේ "කරගම් පාලිත්තල්" | ඉන්දු පෙරේරා
රාක්ෂාව (22 කොටස) : මාඩසාමි දෙවියෝ | ඉන්දු පෙරේරා
රාක්ෂාව (23 කොටස) : මාඩසාමි දෙවියන්ගෙන් වැඩ ගත් ලොකු තාත්තා | ඉන්දු පෙරේරා
රාක්ෂාව (24 කොටස) : ලොකු තාත්තා තමන් මිය යන දිනය සහ වෙලාව පවා කල් තියා කී හැටි | ඉන්දු පෙරේරා
රාක්ෂාව (25 කොටස) : රාමය්යාට කුමක් වීද? | ඉන්දු පෙරේරා
රාක්ෂාව (26 කොටස): රාසම්මාට අලුත් රැකියාවක් | ඉන්දු පෙරේරා
රාක්ෂාව (27 කොටස) : රාසම්මාට පුත් රුවනක් | ඉන්දු පෙරේරා
රාක්ෂාව (28 කොටස) : දරුවා වෙනුවෙන් රාසම්මා රැකියාව අතහරී | ඉන්දු පෙරේරා
රාක්ෂාව (29 කොටස) : ළිපත් පූජනීය වස්තුවක් | ඉන්දු පෙරේරා
රාක්ෂාව (30 කොටස) : ලෙච්චමීලාට එක පිට එක කරදර | ඉන්දු පෙරේරා
රාක්ෂාව (31 කොටස) : බංගලා ලයිමේ කාමන් කූත්තු | ඉන්දු පෙරේරා
රාක්ෂාව (32 කොටස) : රෝදමුනි දෙවියෝ | ඉන්දු පෙරේරා
රාක්ෂාව (33 කොටස) : බීබි අක්කා | ඉන්දු පෙරේරා
රාක්ෂාව (34 කොටස) : ලෙච්චමී ඉන්දියාවට | ඉන්දු පෙරේරා
රාක්ෂාව (35 කොටස) : තේරු උත්සවය | ඉන්දු පෙරේරා
රාක්ෂාව (36 කොටස) : ලෙච්චමීගේ කැදැල්ල | ඉන්දු පෙරේරා
රාක්ෂාව (37 කොටස) : වේළුසාමි ගේ ඉන්දියානු සිහිනය | ඉන්දු පෙරේරා




