විශේෂාංග
Showing page 21 of 352 (5,280 articles)

රනිල් සජිත්ව පරද්දලා ඩොලර් බිලියන 7කුත් එක්ක රට අනුරට දීලා ගෙදර ගියා! දැන් ඔය ළමයි ගෙදර යන්න..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘මට ඔබතුමාව හමුවෙන්න ඕනා…’

සජිත්ගේ දේශපාලන සතිය : 'පුංචි අක්කලගේ දස්කම් ගෙදරදී බලපු පුංචි දියත්නා'
වත්මන් මාලිමා රජයේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතා සහ ජන පීඩක තෙල් මිල සංශෝධන දැඩි විවේචනයට ලක් කරමින්,

වහළ මත 'සූර්ය බල පුවරු' නිවා නොදැම්මොත් ? | කුසල් පෙරේරා
“ජාතික (විදුලි) පද්ධතිය නිවැරදිව හා ස්ථාවරව පවත්වා ගැනීම සඳහා වහළ මත සූර්ය බල පුවරු හිමියනට ඔවුන්ගේ පද්ධතිය අද (30 වන දින) උදය 08 සිට පස්වරු 03 වන තෙක් අක්‍රීය කර තබන ලෙස දැනුම් දීමයි - ජාතික පද්ධති ක්‍රියාකාර (පුද්ගලික) සමාගම”.


ධාරිතාව සහ අරමුදල් අර්බුදය හමුවේ කොළඹ වරාය අවදානමකද?
ලංකාව කලාපීය නාවික සහ සැපයුම් කේන්ද්‍රස්ථානයක් (Logistics Hub) ලෙස ස්ථාපිත කිරීම සඳහා ඉදිරි වසර තුන තුළ ඇමරිකානු ඩොලර් බිලියන 2ක දැවැන්ත ආයෝජන චක්‍රයක් ආරම්භ කිරීමට සූදානම් වේ.

සැලසුම් සහ යථාර්ථය අතර දෝලනය වන රජයේ ‘ආදර්ශ නගර’ ව්‍යාපෘතිය
රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ‘පිරිසිදු ශ්‍රී ලංකාවක්’ (Clean Sri Lanka) ජාතික වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘ආදර්ශ නගර’ (Model Cities) වැඩසටහන, රටේ නාගරික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පරිවර්තනයක් සඳහා තැබූ පියවරක් ලෙස බලධාරීන් හඳුන්වා දෙයි.

ආනයන උණෙන් ජංගම ගිණුම රෝගී වෙයි: ඩොලරයත් පීඩනයක!
2026 වසරේ පළමු කාර්තුව තුළ සාධනීය මට්ටමක පැවති ශ්‍රී ලංකාවේ බාහිර ජංගම ගිණුම, අප්‍රේල් මාසය වන විට යළිත් හිඟයක් (Deficit) වාර්තා කරමින් පසුබෑමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙයි.

දූෂණයට දඬුවම් දෙන අතරේ, අවංක නිලධාරියා රකින්නේ කෙසේද?
මෑතකදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමත් සමඟ, සමාජය තුළ විශාල කතාබහක් නිර්මාණය වී තිබේ.

අපේ දරුවන් පිරිපුන් මිනිසුන් කරන්න ඔස්ට්‍රේලියාවෙන් පාඩමක්... | ආචාර්ය රසිකා කුමාරසිංහ
වසර විස්සකට ආසන්න කාලයක් මගේ ජීවිතය ගෙවී ගියේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේය. මගේ දරුවන් දෙදෙනා උපන්නේද, හැදී වැඩුණේද එහිමය. අදත් ඇතැම් අවස්ථාවල අහම්බෙන් මතකයට නැගෙන සිදුවීම් අතරින් එකක් මට ඉතා පැහැදිලිව සිහි වේ.

සිවුරේ වැරදිවලින් බුදුදහම මනින්න එපා: Gen Z පරපුරට කාලාම සූත්‍රයෙන් Challenge එකක්!
වර්තමාන සමාජයීය පරිහානිය හමුවේ, ඇතැම් භික්ෂුන්ගේ වාණිජමය සහ දේශපාලනික ක්‍රියාකලාපයන් නිසා තරුණ පරපුර බුදුදහමෙන් ඈත් වෙමින් පවතින බව රහසක් නොවේ.

IMF සහනය මැද ලංකාවට නව බලාපොරොත්තුවක්: ආර්ථිකය රැකගන්න රාජ්‍ය තාන්ත්‍රික සටනක්!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ මීළඟ සමාලෝචනය සාර්ථක වෙමින්, ඩොලර් මිලියන 700කට ආසන්න

ආර්ථික යථාර්ථය හමුවේ ජාතික ජන බලවේග රජයේ ‘ශ්‍රීලංකන්’ ප්‍රතිපත්තිය වෙනස් වෙයිද?
දේශීය සම්පත් සුරැකීමේ සහ රාජ්‍ය සතු වත්කම් පෞද්ගලීකරණය නොකිරීමේ දැඩි ප්‍රතිපත්තියක් මත බලයට පත් වූ ජාතික ජන බලවේග (NPP) රජයට,

වෙසක් සමයේ පන්සල අබිබවා දන්සල ඉස්මතු වන්නේ ඇයි? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
වෙසක් පොහොය උදාවත් සමඟ පන්සල් බිමට වඩා දන්සල් පෝලිම දිගු වන බව අද වන විට විනෝදාත්මක ජන වහරක් නොව සමාජ යථාර්ථයක් බවට පත්ව තිබේ.

ප්‍රමිතියෙන් බාල ‘අළු නැවක්ද’? නැත්නම් කුමන්ත්‍රණයක්ද? නොරොච්චෝල ගල්අඟුරු අර්බුදයේ දෙපැත්ත මෙන්න
නොරොච්චෝල ආ ‘MV JOSCO YONGZHOU’ ගල්අඟුරු නැවේ ඇත්ත නැත්ත:නීතිඥයන්ගෙන් දූෂණ චෝදනා - අමාත්‍යාංශයෙන් තාක්ෂණික පිළිතුරු!

රාක්ෂාව (34 කොටස) : ලෙච්චමී ඉන්දියාවට | ඉන්දු පෙරේරා
ලෙච්චමී ගේ වැඩිමහල් දියණිය වූ රාමම්මා හදිසියේ හටගත් අසනීපයක් මත මිය යනවිට ඇය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී සිටියාය. නමුත් ප්‍රතිඵල පැමිණ තිබුණේ නැත. ඇය ඉගෙනීමට දක්ෂ වූ බැවින් සාමාන්‍ය පෙළ සමත් වූ පසු නගරයේ මහා විද්‍යාලයකට ඇතුළත් කිරීමට වේළුසාමි කල්පනා කළේය.

