BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
Opinion

තරහට වෛරයට 'X' ගහලා කරගත්ත මෝඩකම්වල තරම බලමු ද? - (කුසල් පෙරේරා)

T

The Leader Desk

September 11, 2024 • 9:39 AM

තරහට වෛරයට 'X' ගහලා කරගත්ත මෝඩකම්වල තරම බලමු ද? - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණ ජයග්‍රහාකයින් ලබා ගත් ඡන්ද පිළිවෙලින්
  • කියලා අහන්නේ නැතුව, පුද්ගලයින් එක්ක තියෙන තරහට, වෛරයට තීන්දු ගන්න හේතු සොයාගෙන, තවත් පුද්ගලයෙකු වෙනුවෙන් රැල්ල ලොකු කරන්න ගිහින් කරගත්ත මෝඩකම් කියලා හිතෙන්නේ නැද්ද?
  • ජනාධිපතිවරණයට තව දින 10 ක් තියෙනවා, හිතලා බලන්න කැමති නම්   (කුසල් පෙරේරා) ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී kusal.perera@gmail.com අද 2024 සැප්තැම්බර 11 උදේ  
අකුරු ප්‍රමාණය (Font Size):
 
zzuytචන්ද්‍රිකා කුමාරතුංග
1999 දෙසැම්බර 21 ලක්ෂ 43 යි

මහින්ද රාජපක්ෂ
2005 නොවැම්බර ලක්ෂ 49 යි

මහින්ද රාජපක්ෂ
2010 ජනවාරි ලක්ෂ 61 යි
(මේ යුද්දෙ දිනුවට කළ සංග්‍රහය)

මෛත්‍රීපාල සිරිසේන
2015 ජනවාරි ලක්ෂ 62 යි

ගෝඨාභය රාපක්ෂ
2019 නොවැම්බර ලක්ෂ 69 යි

මොනවද මේ ඡන්ද සංඛ්‍යා දැක්කම හිතෙන්නේ?

හැම ජනාධිපතිවරණයේම කලින්ට වැඩිය ලොකු රැල්ලක් හදලා ගෙනැල්ලා තියෙන්නේ, කලින්ට වැඩිය අසාර්ථක, හිස් “කයියනායක” කෙනෙක් නෙවෙයිද?

ඇයි ඒ? ඇයි එහෙම වෙන්නේ?
 
මැතිවරණ පොරොන්දු නෙවෙයි, රට හදන්න මොකක්ද තියෙන සංවර්ධන සැළැස්ම? කියලා අහන්නේ නැතුව, පුද්ගලයින් එක්ක තියෙන තරහට, වෛරයට තීන්දු ගන්න හේතු සොයාගෙන, තවත් පුද්ගලයෙකු වෙනුවෙන් රැල්ල ලොකු කරන්න ගිහින් කරගත්ත මෝඩකම් කියලා හිතෙන්නේ නැද්ද?
ජනාධිපතිවරණයට තව දින 10 ක් තියෙනවා, හිතලා බලන්න කැමති නම්
 
අලුත් අවුරුද්දට මගේ යෝජනාව - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

අද 2024 සැප්තැම්බර 11 උදේ
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...