The Leader News
BREAKING

විශේෂාංග

Showing page 13 of 352 (5,280 articles)

සිරකරුවන් මනුෂ්‍යයෝද..! | Ranjana Senanayake
විශේෂාංග

සිරකරුවන් මනුෂ්‍යයෝද..! | Ranjana Senanayake

එදා අප 89 අරගලය ලෙයින් යකඩින් පොළවට සමතලා කොට දස දහස් ගණනින් ජීවිත වනසා ජීවග්‍රහයෙන් අල්ලාගත් තවත් දහස් ගණනක් සිරගතකොට තිබූ සමයකි.

The Leader Desk3 months ago
ආබාධිත දරුවන්ට නිදහසේ ඉගිළෙන්න අත් තටු කොහෙන්ද ? | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලත් අත්තනායක
විශේෂාංග

ආබාධිත දරුවන්ට නිදහසේ ඉගිළෙන්න අත් තටු කොහෙන්ද ? | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලත් අත්තනායක

ඊයේ සහ අද දවසේ සමාජ මාධ්‍ය ඇතුළු අනෙකුත් සියළු ජනමාධ්‍යවල ප්‍රධාන පුවත, ආබාධිත සියළු දරුවන්ට සියලූම විෂය ධාරා වලින් සරසවිවලට ඇතුළත් කිරීමට විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසම තිරණය කළ බවත්, ඔවුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ලැබුණ බවත්‍ ය.

The Leader Desk3 months ago
කෑම වේලටත් 'ඉක්මන්, ක්ෂණික හා පහසු' එලෙසම යොදා ගනිමු ද?
විශේෂාංග

කෑම වේලටත් 'ඉක්මන්, ක්ෂණික හා පහසු' එලෙසම යොදා ගනිමු ද?

අද වන විට ශ්‍රී ලාංකික ජන සමාජය අතීතයට සාපේක්ෂව කඩිනම් ස්වභාවයක් පෙන්නුම් කරන අතර, “ඉක්මන්, ක්ෂණික හා පහසු” යන සංකල්පවලට අතීතයේ නොතිබූ ප්‍රායෝගික වටිනාකමක් හිමිව තිබේ.

The Leader Desk3 months ago
බන්ධනාගාර ඉදිරියේ මාපිය අඳෝනා ඉහළ යාමට ගුරුවරුන් කොන් කිරීමත් හේතුවක්
විශේෂාංග

බන්ධනාගාර ඉදිරියේ මාපිය අඳෝනා ඉහළ යාමට ගුරුවරුන් කොන් කිරීමත් හේතුවක්

පසුගිය දිනවල සිදු වූ මීගමුව බන්ධනාගාරය ආශ්‍රිත ඛේදවාචකයෙන් නැගුණු අතිශය ශෝචනීය විලාපය දෙවැදෑරුම් බව බැලූ බැල්මටම දැකිය හැකි විය. ඒ, එම ඛේදවාචකයට ලක් වූ බන්ධනාගාර නිලධාරීන්ගේ සහ ඊටම ගොදුරු වූ එහි රැඳවියන්ගේ ඥාතීන්ගේ විලාප වශයෙනි.

The Leader Desk3 months ago
‘හැඳි නොගා හදන හොද්ද’ සහ ඔස්ට්‍රේලියාවේ ‘Adult Crime, Adult Time’ නීතිය: දරුවන් හැදීමේ ආසියාතික සහ බටහිර ගැටුම | ආචාර්ය රසිකා කුමාරසිංහ
විශේෂාංග

‘හැඳි නොගා හදන හොද්ද’ සහ ඔස්ට්‍රේලියාවේ ‘Adult Crime, Adult Time’ නීතිය: දරුවන් හැදීමේ ආසියාතික සහ බටහිර ගැටුම | ආචාර්ය රසිකා කුමාරසිංහ

"හැඳි නොගා හදන හොද්දත්, ගුටි නොදී හදන දරුවත් එක හා සමානයි" - මේ අපේ මුතුන් මිත්තන් ළමා විනය ගැන කී පාරම්පරික කියමනකි.

The Leader Desk3 months ago
සජිත් පණ මදිද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
විශේෂාංග

සජිත් පණ මදිද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

‘අපේ විපක්ෂ නායකතුමා හරියට කාක බෝධිය වගේ. වඳින නිසා කපන්නත් බැහැ. කාක්කෝ ලගින නිසා නොකපත් බැහැ…

The Leader Desk3 months ago
ශ්‍රී ලංකාවේ සංවර්ධන අර්බුදය, ජනතා සවිබල ගැන්වීම සහ සහභාගිත්ව ප්‍රවේශය: බිම් මට්ටමේ යථාර්ථයන් සහ විකල්ප උපායමාර්ග - මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
විශේෂාංග

ශ්‍රී ලංකාවේ සංවර්ධන අර්බුදය, ජනතා සවිබල ගැන්වීම සහ සහභාගිත්ව ප්‍රවේශය: බිම් මට්ටමේ යථාර්ථයන් සහ විකල්ප උපායමාර්ග - මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

ශ්‍රී ලංකාව දශක තුනකට අධික කාලයක් පැවති දරුණු සිවිල් යුද්ධයකින් පසු සමාජීය හා ආර්ථික වශයෙන් සීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කිරීමට දැඩි උත්සාහයක නිරත විය.

The Leader Desk3 months ago
අධිකරණ ඇමති ඉදිරියේ නිලධාරියා පැවසූ ‘නියපොත්තේ’ කතාව කුමක්ද? | අනුර හොරේෂස්
විශේෂාංග

අධිකරණ ඇමති ඉදිරියේ නිලධාරියා පැවසූ ‘නියපොත්තේ’ කතාව කුමක්ද? | අනුර හොරේෂස්

අධිකරණ ඇමති හර්ශන නානායක්කාර මහතා හමුවේ බන්ධනාගාර නිලධාරියෙක් හඬා වැටෙමින් "සර්.. මේක නියපොත්තෙන් කඩන්න තිබුණා. අපිට ඕඩර්ස් ලැබුණේ නෑ සර්.." යනුවෙන් පවසයි.

The Leader Desk3 months ago
පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා
විශේෂාංග

පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා

ඇඹිලිපිටියේ සිට කොලොන්න පාරේ කිලෝමීටර් 10. 7 ක් පමණ ගියවිට හමුවන තවම සංවර්ධනය වෙමින් පවතින කුඩා නගරයක් වෙයි. මේ නගරය පනාමුරේ ය. පනාමුරේ ප්‍රදේශය ප්‍රසිද්ධ වුණේ 1950 වසරේ පැවති පනාමුරේ ඇත්ගාල නිසා ය.

The Leader Desk3 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : වත්මන් ප්‍රධාන විපක්ෂයේ ළදරු තීරණ ගැන රනිල් කියන කතා
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : වත්මන් ප්‍රධාන විපක්ෂයේ ළදරු තීරණ ගැන රනිල් කියන කතා

මාස දෙකකට ආසන්න කාලයක් කල් තබා තිබූ රනිල්ගේ නඩුව යළි විභාගයට ගත්තේ ඉකුත් බදාදාය.

The Leader Desk3 months ago
ශ්‍රී ලාංකික කුල වැද්දු දරුවන්ගේ අක්මුල් සොයා දෙමු | චාන්දනී දිසානායක
විශේෂාංග

ශ්‍රී ලාංකික කුල වැද්දු දරුවන්ගේ අක්මුල් සොයා දෙමු | චාන්දනී දිසානායක

තමා මෙලොවට ජනිත කළ මව, පියා සොයා ගැනීමට මහජනතාවගෙන් උදව් ඉල්ලා දැන්වීමක් ප්‍රදර්ශනය කරන තැනට සමාජයක් පත්වේ නම් , එතන විශාල සමාජ ප්‍රශ්නයක් තිබෙන බව පැහැදිලිය .

The Leader Desk3 months ago
ඉදිරි ජනපතිවරණයේ ප්‍රතිඵල තීරණය කෙරෙන ආණ්ඩුවේ අධිවේගී මාර්ග සංවර්ධනය
විශේෂාංග

ඉදිරි ජනපතිවරණයේ ප්‍රතිඵල තීරණය කෙරෙන ආණ්ඩුවේ අධිවේගී මාර්ග සංවර්ධනය

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉතිහාසය ඉතා කෙටි කාල පරාසයකට හිමිකම් කියන්නකි.

The Leader Desk3 months ago
සිපිරිගෙදර යකඩ කූරු පිටුපස සැඟවුණු නිරස සත්‍ය | හෙළිදරව්ව
විශේෂාංග

සිපිරිගෙදර යකඩ කූරු පිටුපස සැඟවුණු නිරස සත්‍ය | හෙළිදරව්ව

2026 ජූලි මාසයේදී මීගමුව බන්ධනාගාරයෙන් ඇසුණු වෙඩි හඬ සහ විලාපය හුදෙක් සිරකරුවන් පිරිසක් සිය අයිතිවාසිකම් වෙනුවෙන් කළ සාමාන්‍ය අරගලයක ප්‍රතිඵලයක් නොවේ.

The Leader Desk3 months ago
මීගමුව හිරගෙදර ලේ වැගිරීම අහම්බයක් නෙවෙයි; - නිල දත්ත ලේඛනවල ලියැවී තිබූ මහා බිඳවැටීමේ කළු කතාව මෙන්න
විශේෂාංග

මීගමුව හිරගෙදර ලේ වැගිරීම අහම්බයක් නෙවෙයි; - නිල දත්ත ලේඛනවල ලියැවී තිබූ මහා බිඳවැටීමේ කළු කතාව මෙන්න

"12,000ක ඉඩට 41,000ක් ගාල් කරලා" - හිරගෙවල්වල සිටින 4 දෙනෙකුගෙන් 3 දෙනෙකුම උසාවියෙන් වැරදිකරුවන් නොකළ අත්අඩංගුවේ පසුවන අයයි

The Leader Desk3 months ago
මත් ද්‍රව්‍ය භාවිතා කරන්නවුන් පුනරුත්ථාපනය නොකර බන්ධනාගාරගත කිරීම සමාජමය කාල බෝම්බයක් අටවා තැබීමකි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
විශේෂාංග

මත් ද්‍රව්‍ය භාවිතා කරන්නවුන් පුනරුත්ථාපනය නොකර බන්ධනාගාරගත කිරීම සමාජමය කාල බෝම්බයක් අටවා තැබීමකි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ශ්‍රී ලංකාවේ වත්මන් බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන දැවැන්තම අභියෝගය වන්නේ ‘මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි’ හේතුවෙන් සිරගත වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ යාම බව අතිශයින් පැහැදිලි ය.

The Leader Desk3 months ago