The Leader News
BREAKING

විශේෂාංග

Showing page 11 of 352 (5,280 articles)

දෙවිනුවර පෙරහැරට පාතාලයේ සෙවණැලි: කාවඩි තහනම හකුළාගැනීම පිටුපස ඇති සැබෑ තත්ත්වය ! - තිලක් සේනාසිංහ හෙළි කරයි!
විශේෂාංග

දෙවිනුවර පෙරහැරට පාතාලයේ සෙවණැලි: කාවඩි තහනම හකුළාගැනීම පිටුපස ඇති සැබෑ තත්ත්වය ! - තිලක් සේනාසිංහ හෙළි කරයි!

*"තර්ජන හමුවේ කාවඩි තහනම් කළ ආරක්ෂක අංශ, පාතාලයේ බලපෑම හමුවේ යළිත් පසුබැස්සේද?"

The Leader Desk2 months ago
රාජ්‍ය විශ්වවිද්‍යාල ගේට්ටුවෙන් පිටත ලක්ෂ දෙකහමාරක සිහින... | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
විශේෂාංග

රාජ්‍ය විශ්වවිද්‍යාල ගේට්ටුවෙන් පිටත ලක්ෂ දෙකහමාරක සිහින... | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

ලබන සතියේ ශ්‍රී ලංකාවේ දහස් ගණනක් නිවෙස්වල එකම පුවතක් ගැන කතාබහක් ඇරඹෙනු ඇත.

The Leader Desk2 months ago
මහ බැංකු අධිපති වගා ආයෝජනවලට දිගින් දිගටම පහර දෙන්නේ ඇයි?
විශේෂාංග

මහ බැංකු අධිපති වගා ආයෝජනවලට දිගින් දිගටම පහර දෙන්නේ ඇයි?

*"නම් නොකියා පොදු කුලකයට පහර ගැසීම වගකීම් විරහිතයි; ඒක පිස්සු කතාවක්!": ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාරගෙන් චෝදනාවක්

The Leader Desk2 months ago
සමහරුන්ට තමන්ගේ මරණය කලින්ම දැනෙනවා කියන්නේ ඇත්තක්ද?
විශේෂාංග

සමහරුන්ට තමන්ගේ මරණය කලින්ම දැනෙනවා කියන්නේ ඇත්තක්ද?

*ජනාධිපති ලින්කන් සහ මාක් ට්වේන් දුටු මරණයේ පූර්ව සංඥා පිටුපස ඇති සැබෑ විද්‍යාත්මක යථාර්ථය

The Leader Desk2 months ago
කිලි මහරාජා පස්වැනි ගුණසමරුව: ලාංකේය මාධ්‍ය හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්ත උරුමය
විශේෂාංග

කිලි මහරාජා පස්වැනි ගුණසමරුව: ලාංකේය මාධ්‍ය හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්ත උරුමය

රාජ්‍ය මාධ්‍ය ඒකාධිකාරය බිඳහෙළමින් පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය කලාවේ පෙරළියක් කළ නායකත්වය

The Leader Desk2 months ago
‘දෙමළ ත්‍රස්තවාදී’ සිරකරුවන් ආරක්ෂා කිරීමත් සිංහල බෞද්ධ රාජ්‍යයේ වගකීමක්ද? | ඥානසිරි කොත්තිගොඩ
විශේෂාංග

‘දෙමළ ත්‍රස්තවාදී’ සිරකරුවන් ආරක්ෂා කිරීමත් සිංහල බෞද්ධ රාජ්‍යයේ වගකීමක්ද? | ඥානසිරි කොත්තිගොඩ

'කළු ජූලියේ' වැලිකඩ සංහාරයේ සිට මීගමුව බන්ධනාගාර අර්බුදය දක්වා දිවෙන ලේවැකි උරුමය

The Leader Desk2 months ago
යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
විශේෂාංග

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

‘තුෂාරා’ සිනමාවේ සිට අනුරගේ කැබිනට්ටුව දක්වා: නානායක්කාර පවුලේ ‘ඔටුන්න හිමි කුමාරයා’ හර්ෂණගේ දෛවෝපගත දේශපාලන ගමන!

The Leader Desk2 months ago
වරාය නගරයේ තුවක්කු සංදර්ශන පිටුපස ඇත්ත: සංචාරක වීසා අස්සෙන් රිංගන විදේශික ජාවාරම්කරුවන් සොයන්න යාන්ත්‍රණයක් නැහැ! | රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
විශේෂාංග

වරාය නගරයේ තුවක්කු සංදර්ශන පිටුපස ඇත්ත: සංචාරක වීසා අස්සෙන් රිංගන විදේශික ජාවාරම්කරුවන් සොයන්න යාන්ත්‍රණයක් නැහැ! | රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

සංචාරක වීසා භාවිත කරමින් නීතිවිරෝධී රැකියා සහ ව්‍යාපාර අල්ලන ක්‍රමවේදයක් නැතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව RTI හරහා හෙළි කරයි

The Leader Desk2 months ago
සජිත්ගේ දේශපාලන සතිය : විපක්ෂය එක තැනකට ගෙනෙයි: දේශපාලන කරළිය උණුසුම්!
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : විපක්ෂය එක තැනකට ගෙනෙයි: දේශපාලන කරළිය උණුසුම්!

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ සැලසුමට එරෙහිව හිටපු ජනපතිවරුන් ඇතුළු විපක්ෂයේ සියලු නායකයින් එකම මේසයක සාකච්ඡාවක

The Leader Desk2 months ago
ජීවිතය යනු ..... ! | Gamini Jayasuriya
විශේෂාංග

ජීවිතය යනු ..... ! | Gamini Jayasuriya

පොදුවේ සලකා බැලුවිට සෑම සියලු මිනිසෙකුටම උපතක් සහ මරණයක් අනිවාර්යෙන්ම හිමිවේ.

The Leader Desk2 months ago
මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීම වැවිලි සමාගම් අටවන 'පොන්සි' උගුලක් ද? - මහ බැංකුව සහ සමාගම් අතර දැවැන්ත මතගැටුමක්!
විශේෂාංග

මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීම වැවිලි සමාගම් අටවන 'පොන්සි' උගුලක් ද? - මහ බැංකුව සහ සමාගම් අතර දැවැන්ත මතගැටුමක්!

*මහ බැංකුවෙන් නිල නියෝගයක්: තැන්පත් කළ මුදල් වහාම ආපසු ගන්නැයි මහජනතාවට අවධාරණය කරයි

The Leader Desk2 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ශක්‍රයාගේ පුතා වෛමාටවත් කරන්නට නොහැකි වූ වැඩක් කරලදීපු අනුර !
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ශක්‍රයාගේ පුතා වෛමාටවත් කරන්නට නොහැකි වූ වැඩක් කරලදීපු අනුර !

විපක්ෂයේ සියලු නායකයෝ බ්‍රහස්පතින්දා එක මේසයක වාඩි වූහ. ශක්‍රයාගේ පුතා වෛමාටවත් කරන්නට නොහැකි වූ ඒ කාරණය සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වූයේ අනුර කුමාරගේ ආණ්ඩුවයි.

The Leader Desk2 months ago
කැරපොත්තන්ට ජය!! | Mahesh Hapugoda
විශේෂාංග

කැරපොත්තන්ට ජය!! | Mahesh Hapugoda

ඉන්දියාව පුරා 'කැරපොත්තන්' නැගිටිමින් ඉන්නවා. ඒ තවත් සම්ප්‍රදායික දේශපාලනයක් අවසන් කරනු පිණිස.

The Leader Desk2 months ago
එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) ව්‍යසනයට පස් වසරක් - ලංකාවට කිසිම වන්දියක් නොලැබේවිද? | Saroj Pathirana
විශේෂාංග

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) ව්‍යසනයට පස් වසරක් - ලංකාවට කිසිම වන්දියක් නොලැබේවිද? | Saroj Pathirana

නයිට්‍රික් අම්ලය කාන්දුවෙන කන්ටේනරයක් ඇතුළු කන්ටේනර් 1486ක් පටවගෙන, කහපාට දුමාරයකුත් පිටකරගෙන X-Press Pearl නෞකාව ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වුණේ 2021 මැයි 19 වෙනිදා. ඒ කියන්නේ අදින් අවුරුදු පහකට කලින්.

The Leader Desk2 months ago