BREAKING
Top Ad
පුවත්

22 සංශෝධනයේ අඩංගු මූලික කරුණු මෙන්න

T

The Leader

August 2, 2022 • 10:39 PM

 22 සංශෝධනයේ අඩංගු මූලික කරුණු මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර එය ඊයේ දිනයේ (අගෝස්තු 02) ගැසට් කිරීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය
  • 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගුණාංග සහ 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගුණාංග මීට ඇතුළත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):

විජේදාස රාජපක්ෂ පැවසුවේය.

එය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමේදී 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස හැඳින්වීමට සිදුවන අතර ඊට හේතුව මෙන්ම නව ව්‍යවස්ථාවට ඇතුළත් මුලික කරුණු ගැන අධිකරණ අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගුණාංග සහ 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගුණාංග මීට ඇතුළත්ය.

විපක්ෂය ඉල්ලා සිටි පරිදි විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීමක් මෙමඟින් යෝජනා නොකෙරේ. 

 

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය මෙතනින්

 {gallery}22 - Gazett{/gallery}

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...