The Leader News
BREAKING

විශේෂාංග

Showing page 7 of 352 (5,280 articles)

ගොවි දුක රටටම ඇසෙන අතරේ කාටවත්ම නෑසෙන ධීවර දුක ගැනයි මේ... | රීටා ජෙනට් පෙරේරා
විශේෂාංග

ගොවි දුක රටටම ඇසෙන අතරේ කාටවත්ම නෑසෙන ධීවර දුක ගැනයි මේ... | රීටා ජෙනට් පෙරේරා

මත්ස්‍ය අස්වැන්න පහත වැටීම හමුවේ පාරම්පරික රැකියාව අතහරින තරුණ පරපුර සහ රටේ සත්ව ප්‍රෝටීන් සුරක්ෂිතතාවට එල්ල වී ඇති අභියෝගය පිළිබඳ විමසුමක්.

The Leader Deskabout 1 month ago
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන පුරුක මංගල සමරවීර | විපුල කරුණාතිලක
විශේෂාංග

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන පුරුක මංගල සමරවීර | විපුල කරුණාතිලක

18 වන සියවසේ යුරෝපයේ ඇති වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ බලපෑම ලංකාවට ලැබෙන්නේ 20 වන සියවස මුල් කාර්තුවේ සිටය.

The Leader Deskabout 1 month ago
ඩීමන් ආනන්ද ලියූ මළවුන් පිබිදෙන කතා සහ සර්ප දෂ්ටනවලදී පණ හැංගුණු කතා | තිලක් සේනාසිංහ
විශේෂාංග

ඩීමන් ආනන්ද ලියූ මළවුන් පිබිදෙන කතා සහ සර්ප දෂ්ටනවලදී පණ හැංගුණු කතා | තිලක් සේනාසිංහ

ඩීමන් ආනන්දගේ මාරක කතාවල එන මිනී පෙට්ටිවලින් නැගිටින මළවුන්ගේ කල්පිතය සහ පැරණි ගැමි සමාජයේ 'පණ හැංගීම' පිළිබඳ ජන විශ්වාස විමසා බැලීමක්.

The Leader Deskabout 1 month ago
ලිබරල්වාදයේ මංගල පරිච්ඡේදය ; මංගල අපෙන් සමුඅරන් අවුරුදු පහක්.... | චින්තන ධර්මදාස
විශේෂාංග

ලිබරල්වාදයේ මංගල පරිච්ඡේදය ; මංගල අපෙන් සමුඅරන් අවුරුදු පහක්.... | චින්තන ධර්මදාස

"ජනප්‍රිය නොවන සත්‍යය වෙනුවෙන් පෙනී සිටිමින්, දේශපාලනය ආත්ම ප්‍රකාශන කලාවක් බවට පත් කළ මංගලගේ මතකය හා ලිබරල් හිඩැස පිළිබඳ ආවර්ජනයක්."

The Leader Deskabout 1 month ago
දේශපාලනඥයන් සහ මහා පරිමාණ මූල්‍ය වංචා: ගෙවුණු සතියේ අධිකරණ කරළිය!
විශේෂාංග

දේශපාලනඥයන් සහ මහා පරිමාණ මූල්‍ය වංචා: ගෙවුණු සතියේ අධිකරණ කරළිය!

පාස්කු නඩුවේ විත්තිවාචික අවසන් වීම, බිලියන ගණනක බැංකු හා ඩොලර් ජාවාරම් විමර්ශන සහ කෙහෙළිය, අකිල ඇතුළු හිටපු මැති ඇමැතිවරුන්ගේ නඩු වාර්තා සංක්ෂිප්තය.

The Leader Deskabout 1 month ago
නන්දා මාලිනී..! | Gamini Jayasuriya
විශේෂාංග

නන්දා මාලිනී..! | Gamini Jayasuriya

'පවන' ප්‍රසංගය හරහා මර්දනයට එරෙහිව නොබියව හඬ අවදි කරමින්, වධකාගාරවල මරණය පෙනි පෙනී තාරුණ්‍යය මුමුණන තරමට අරගලයේ තීව්‍ර ප්‍රකාශනයක් වූ ගායන භූමිකාව

The Leader Deskabout 1 month ago
සජිත්ගේ දේශපාලන සතිය | 22න් ඇවිලුණු දේශපාලනය, කෝටි 33,000ක නෞකා වංචාව සහ ‘සජිත් & ටීම්’ සති අන්ත මෙහෙයුම
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය | 22න් ඇවිලුණු දේශපාලනය, කෝටි 33,000ක නෞකා වංචාව සහ ‘සජිත් & ටීම්’ සති අන්ත මෙහෙයුම

විනිසුරු වයස සංශෝධනය පිටුපස ඇති සැඟවුණු න්‍යායපත්‍රය හෙළිවෙයි; එක්ස්ප්‍රස් පර්ල් නඩුව අත්හිටුවීමෙන් රටට අහිමි වූ බිලියන ගණනක වන්දිය ගැන සජබයෙන් ජනපතිට සෘජු අභියෝගයක්.

The Leader Deskabout 1 month ago
ඇමරිකානු ජනප්‍රිය දේශපාලන විමසුමකදී ශ්‍රී ලංකාව ආරක්ෂා කළ කැතරින් ග්‍රැහැම්ගේ අපූරු අත්දැකීමක්!
විශේෂාංග

ඇමරිකානු ජනප්‍රිය දේශපාලන විමසුමකදී ශ්‍රී ලංකාව ආරක්ෂා කළ කැතරින් ග්‍රැහැම්ගේ අපූරු අත්දැකීමක්!

1992 ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලංකාව මුහුණදුන් අභියෝගය සහ වොෂින්ටන් පෝස්ට් ප්‍රකාශිකාවගේ මැදිහත්වීම.

The Leader Deskabout 1 month ago
රජීව් සහ හරිනි! අමරසූරිය VS අමරසූරිය! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
විශේෂාංග

රජීව් සහ හරිනි! අමරසූරිය VS අමරසූරිය! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

සෙන්කඩගල, සේනානායක හා බණ්ඩාරනායක යුගවලින් පසු අමරගිරි වලව්වේ උරුමය රැගෙන දේශපාලන කරළිය දෙපසින් කරට කර නැගී එන හරිනි සහ රජීව්.

The Leader Deskabout 1 month ago
කපිල කුමාර කාලිංගගේ 'අති විශේෂ' - කල්පාන්ත කතා
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ 'අති විශේෂ' - කල්පාන්ත කතා

22 වැනි සංශෝධනය මැද ආණ්ඩු-විපක්ෂ වාද විවාද රත්වෙද්දී, සදාකාලික බල සිහින සහ අමතකව ගිය 'ප්‍රජාව'....

The Leader Deskabout 1 month ago
වාද්දුවේ දී විදුලි සැර වැදී සුනඛයන් සිව්දෙනකු මිය යාමේ සිදුවීම අත හැර දැමිය හැකි ද? | ඒ.ජී. රේණුකා දමයන්ති
විශේෂාංග

වාද්දුවේ දී විදුලි සැර වැදී සුනඛයන් සිව්දෙනකු මිය යාමේ සිදුවීම අත හැර දැමිය හැකි ද? | ඒ.ජී. රේණුකා දමයන්ති

සුඛෝපභෝගී හෝටල් ඉඩමක විදුලි වැටකට හසුව සුනඛයින් සිව්දෙනෙකු මියයෑම සහ සේවකයෙකු අනතුරට ලක්වීම හරහා මතුවූ සත්ව හිංසනය හා මහජන ආරක්ෂාව පිළිබඳ නීතිමය අර්බුදය.

The Leader Deskabout 1 month ago
මංගල: කාලයට පවා අමතක කළ නොහැකි වූ මිනිසා | ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ විසිනි
විශේෂාංග

මංගල: කාලයට පවා අමතක කළ නොහැකි වූ මිනිසා | ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ විසිනි

රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ නිර්භීතකම ඉක්මවා ගිය අසමසම මිනිස්කම: මංගලගේ පස්වැනි ගුණානුස්මරණය වෙනුවෙන් සමීපතම මිතුරෙකුගේ සංවේදී මතකාවර්ජනයක්.

The Leader Deskabout 1 month ago
ලොව කැලඹූ 'ඔඩිසි' සිනමාපටය ඇත්තක්ද? ග්‍රීක මිත්‍යාව සහ ඓතිහාසික සත්‍යය! | නිරංජන් චාමින්ද කරුණාතිලක
විශේෂාංග

ලොව කැලඹූ 'ඔඩිසි' සිනමාපටය ඇත්තක්ද? ග්‍රීක මිත්‍යාව සහ ඓතිහාසික සත්‍යය! | නිරංජන් චාමින්ද කරුණාතිලක

*හෝමර්ගේ මහා කාව්‍යය ඇසුරෙන් නිර්මාණය වූ 'ඔඩිසි' චිත්‍රපටය ලොව පුරා දැඩි කතාබහක් මවද්දී, ට්‍රෝජන් යුද්ධයේ පුරාවිද්‍යාත්මක සාධක සහ ප්‍රබන්ධය අතර වෙනස පිළිබඳ විමසුමක්.

The Leader Deskabout 1 month ago
මහින්දාගමනය මිථ්‍යාවක්ද? මහාචාර්ය නිර්මාල්ට වෛද්‍ය අජිත් අමරසිංහගෙන් විද්‍යාත්මක පිළිතුරක්!
විශේෂාංග

මහින්දාගමනය මිථ්‍යාවක්ද? මහාචාර්ය නිර්මාල්ට වෛද්‍ය අජිත් අමරසිංහගෙන් විද්‍යාත්මක පිළිතුරක්!

මහාවංශය යනු 5 වැනි සියවසේ හදිසියේ ලියූවක් නොව පැරණි මූලාශ්‍ර සංස්කරණයක් බව පෙන්වා දෙමින්, මහින්දාගමනය හුදු ප්‍රබන්ධයක් නොවන බවට සාධක ගෙනහැර දැක්වීමක්.

The Leader Deskabout 1 month ago
ලාංකීය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරය ; විශාරද ආචාර්ය නන්දා මාලිනී වෙත උපහාරයක් | ලයනල් බෝපගේ
විශේෂාංග

ලාංකීය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරය ; විශාරද ආචාර්ය නන්දා මාලිනී වෙත උපහාරයක් | ලයනල් බෝපගේ

දශක හතක සංගීත මෙහෙවර නිමා කරමින් ආචාර්ය නන්දා මාලිනීය දැයෙන් සමුගනී

The Leader Deskabout 1 month ago