BREAKING
Top Ad
පුවත්

මෛත්‍රී, ශ්‍රිලනිප සභාපති ධූරයෙන් අස් වන්නේ නෑ : නොවැ.18 යළි අතට ගනී!

T

The Leader

October 9, 2019 • 9:23 PM

මෛත්‍රී, ශ්‍රිලනිප සභාපති ධූරයෙන් අස් වන්නේ නෑ : නොවැ.18 යළි අතට ගනී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නැති බවත්
අකුරු ප්‍රමාණය (Font Size):

මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව කටයුතු කිරීමට තීරණය කර ඇති ඔහු, ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්වනතෙක් එනම්, නොවැම්බර් 18 දා දින දක්වා පමණක් ශ්‍රීලනිප සභාපති තනතුරේ වැඩ ආවරණය කිරීම සදහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කර ඇති බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසිය.

මෛත්‍රිපාල සිරිසේන ශ්‍රිලනිප සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූ බවට සමාජ ජාල ඔස්සේ පැතිර යන වාර්තා සම්බන්ධයෙන් theleader.lk කළ  විමසීමකදී එම මන්ත්‍රීවරයා ඉහත කාරණය අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉවත් වූ බවට ප්‍රචාරය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ශ්‍රීලනිප නිල වෙබ් අඩවියේ ද සඳහන් වේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...