BREAKING
Top Ad
පුවත්

ක්‍රීඩා ව්‍යාපෘති සඳහා දුන් කෝටි 33 බහිරවයින්ට !

T

The Leader

November 18, 2022 • 12:53 AM

ක්‍රීඩා ව්‍යාපෘති සඳහා දුන් කෝටි 33 බහිරවයින්ට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති 13 ක් විවිධ හේතු මත නිම නොකර අතහැර දැමීම හේතුවෙන් එම ව්‍යාපෘති සඳහා මෙතෙක් වැය
  • දෙදහස් විසි එක වර්ෂයේ යෝජිත සහ පෙර වර්ෂවල සිට ඉදිරියට ගෙන ආ ව්‍යාපෘති 13ක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් කෝටි එකසිය පහළොවක් වූ අතර පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනට ඒවායේ වියදම රුපියල් කෝටි තිස් දෙකක්වූ බව විගණන වාර්තාවක සඳහන් වේ.
  • කර ඇති රුපියල් කෝටි තිස් තුනකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කර ඇති රුපියල් කෝටි තිස් තුනකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.


දෙදහස් විසි එක වර්ෂයේ යෝජිත සහ පෙර වර්ෂවල සිට ඉදිරියට ගෙන ආ ව්‍යාපෘති 13ක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් කෝටි එකසිය පහළොවක් වූ අතර පසුගිය වසරේ දෙසැම්බර් 31 දිනට ඒවායේ වියදම රුපියල් කෝටි තිස් දෙකක්වූ බව විගණන වාර්තාවක සඳහන් වේ.


මේ අතර ක්‍රීඩා ව්‍යාපෘති 24 ක් සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනට රුපියල් කෝටි 90 වැඩි මුදලක් වැය කර තිබූ නමුත් විවිධ හේතු මත මින් ව්‍යාපෘති ගණනාවක වැඩ නිමකිරීම ප්‍රමාදව තිබූ බව පවසන විගණන කාර්යාලය එම ව්‍යාපෘති සඳහා මෙතෙක් වැය කර ඇති වියදමින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට මේ හේතුවෙන් අපහසුවී තිබුණු බවද සඳහන් කරයි.

(lankadeepa.lk)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...