BREAKING
Top Ad
පුවත්

වසර 47කට පසුව පලාලි හා ට්‍රිචී අතර ගුවන් ගමන් ඇරඹේ

T

The Leader

April 1, 2025 • 3:25 AM

වසර 47කට පසුව පලාලි හා ට්‍රිචී අතර ගුවන් ගමන් ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර 47කට පසුව යාපනය හා ට්‍රිචී ගුවන් තොටුපල අතර ගුවන් ගමන් අරඹමින් මුල්ම මගී ගුවන් යානය පසුගිය 30දා යාපනයේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟා විය.
  • ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කළේ එම ගුවන් යානය ජල ආචාරයකින් පිළිගත් බවයි.
  • මෙම ගුවන් යානයෙන් මගීන් 27ක් ට්‍රිචී සිට පැමිණි අතර, ආපසු එම ගුවන් යානය පිටව යද්දී යාපනයෙන් මගීන් 36ක් ට්‍රිචී ගුවන් තොටුපල වෙත රැගෙන‍ ගොස් තිබේ.
  • මෙම ගුවන් සේවාව හරහා පස්වරු 1:25ට තිරුචිරප්පල්ලි සිට පිටත්වන ගුවන් ගමන පස්වරු 2:25ට යාපනයට පැමිණෙන බවත්, යාපනයේ සිට පස්වරු 3:05ට පිටත්වන ගුවන් ගමන පස්වරු 4:05ට තිරුචිරප්පල්ලි වෙත පැමිණෙන බව සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එලෙස පැමිණියේ IndiGo ගුවන් සේවය තිරුචිරප්පල්ලි සහ යාපනය අතර දෛනික සෘජු ගුවන් ගමන් හඳුන්වා දෙමිනි.

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කළේ එම ගුවන් යානය ජල ආචාරයකින් පිළිගත් බවයි.

මෙම ගුවන් යානයෙන් මගීන් 27ක් ට්‍රිචී සිට පැමිණි අතර, ආපසු එම ගුවන් යානය පිටව යද්දී යාපනයෙන් මගීන් 36ක් ට්‍රිචී ගුවන් තොටුපල වෙත රැගෙන‍ ගොස් තිබේ.

මෙම ගුවන් සේවාව හරහා පස්වරු 1:25ට තිරුචිරප්පල්ලි සිට පිටත්වන ගුවන් ගමන පස්වරු 2:25ට යාපනයට පැමිණෙන බවත්, යාපනයේ සිට පස්වරු 3:05ට පිටත්වන ගුවන් ගමන පස්වරු 4:05ට තිරුචිරප්පල්ලි වෙත පැමිණෙන බව සඳහන් වේ.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...