BREAKING
Top Ad
පුවත්

මැකෝ, වරද නිවැරදි කරයි : ITN තහංචිය හකුලා ගනී !

T

The Leader

November 3, 2019 • 6:51 AM

මැකෝ, වරද නිවැරදි කරයි : ITN තහංචිය හකුලා ගනී ! 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණ ප්‍රතිපල විමසා ඡන්ද ප්‍රතිපල ප්‍රකාශයට පත්කරන තෙක් ස්වාධීන රූපවාහිනි සේවය (ITN) ඔස්සේ විකාශය කරනු ලබන දේශපාලන පසුබිමක් සහිත සියලුම වැඩසටහන් වලට බාධා
  • සබැඳි පුවත්  නවරත්නගේ 'සීතල ඊතල'වලින් ගෝඨාබය හාන්සි: මැකොගෙන් ITN නාලිකාවට තහංචියක් !
අකුරු ප්‍රමාණය (Font Size):

පමුණුවමින් ඊයේ (02) නිකුත්කර තිබු නියෝගය හකුලා ගැනීමට මැතිවරණ  කොමිෂන් සභාව අද තීරණය කර තිබේ.

අදාළ නියමය පිළිබඳව විවිධ පාර්ශවවලින් ඉදිරිපත් වී ඇති නියෝජන සලකා බැලීමෙන් අනතුරුව, විශේෂයෙන්ම එක් රූපවාහිනී නාලිකාවලට පමණක් මෙවැනි නියමයක් නිකුත් කිරීම හේතුවෙන් වෙනස්ව සැලකීමක් සිදුවන බවට ඉදිරිපත් වූ නියෝජනය සලකා බැලීමෙන් අනතුරුව, ජනාධිපතිවරණය නිමවන තෙක් ස්වාධීන රූපවාහිනී සේවයේ දේශපාලනමය සම්මුඛ සාකච්ඡා යනාදිය අත්හිටුවන ලෙස කරන ලද නියමය බල රහිත කරන බව මැතිවරණ කොමිසම විසින් ITN සභාපතිනිය වෙත අද දිනයේ දැනුම් දී ඇත.

මාධ්‍ය උපමාන උල්ලංඝණය කිරීම පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කළ පාර්ශව වෙත සහ ස්වාධීන රූපවාහිනී සේවයට අදාළව නිකුත් කරනු ලැබූ තහනම් නියෝගය සම්බන්ධයෙන් නියෝජන ඉදිරිපත් කළ පාර්ශව වෙත ද පිටපත් සහිතව මැතිවරණ  කොමිෂන් සභාව වෙනුවෙන් එහි සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් යුතුව එම දැනුම්දීම සිදුකර ඇත.

itn meco letter

සබැඳි පුවත් 

නවරත්නගේ 'සීතල ඊතල'වලින් ගෝඨාබය හාන්සි: මැකොගෙන් ITN නාලිකාවට තහංචියක් !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...