The Leader News
BREAKING
පෙන්ටගනය වෙනිසියුලානු තෙල් බිමට බසිද්දී මිලින්ද මොරගොඩගෙන් හෙළිදරව්වක්●'කෘතිම බුද්ධිය' සමග අපි යන්නෙ කොහේටද? | කුසල් පෙරේරා●ඇඟලුම් කර්මාන්තය රැකගන්න විදුලි වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ ඉල්ලයි●බැංකු පද්ධතියේ AI පිම්ම හමුවේ මූල්‍ය ආරක්ෂාව අවදානමේ●රේගුවේ ආදායම් වාර්තාව සහ ප්‍රතිසංස්කරණවල සැබෑ ගැඹුර●මැදවාර සටනේ ට්‍රම්ප්ගේ ආර්ථික කතාව සහ බිම් මට්ටමේ ඇත්ත●ජීවන බරට එරෙහි ප්‍රංශ විරෝධතා මැද දැඩි ආරක්ෂාවක්●හරිනිගේ නිහඬතාව සහ අතරමං වූ ස්ත්‍රීවාදය●ස්ත්‍රී දූෂණයට එරෙහි ස්වයං ආරක්ෂිත පියවරක් :  'Rape-aXe' ට  දැඩි විවේචන ●කෙන්යානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය කැලඹෙයි: ලෝක මැරතන් ශූරිය තහනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා!●
Top Ad
පුවත්

'පොහොට්ටුවේ' ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු 17 මෙන්න…

T

The Leader Desk

August 7, 2020 • 4:13 PM

'පොහොට්ටුවේ' ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු 17 මෙන්න…

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සඳහා පුද්ගලයන් නම් කර යැවීම එම පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් සිදු කර ඇත.
  • ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමිවූ අයගේ නාමයන් එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (07) භාරදී තිබේ.
  • මහාචාර්ය ජී.එල් පීරිස්, 2.
  • හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, 4.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහා පුද්ගලයන් නම් කර යැවීම එම පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් සිදු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හිමිවූ අයගේ නාමයන් එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (07) භාරදී තිබේ.

කිසිදු පරාජිත අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවේ නැති වීම විශේෂත්වයකි. ඒ අනුව එම පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් මෙසේය.

 

1. මහාචාර්ය ජී.එල් පීරිස්,

2. නීතිඥ සාගර කාරියවසම්,  

3. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්,

4. ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි,

5. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ,

6. විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක

7. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර,

8. මහාචාර්ය චරිත හේරත්,

9. ගෙවිඳු කුමාරතුංග,

10. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්,

11. මහාචාර්ය තිස්ස විතාරණ

12. ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන

13. ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්,

14. ව්‍යාපාරික ටිරාන් අලස්,

15. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ,

16. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ

17. ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...