BREAKING
Top Ad
පුවත්

X-PRESS PEARL නැව ගැන මේ කතාව ඔබ දන්නවා ද ? - (වීඩියෝ)

T

The Leader

November 30, 2022 • 10:35 PM

 X-PRESS PEARL නැව ගැන මේ කතාව ඔබ දන්නවා ද ? - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පරිසරයට වැඩිම හානියක් සිදු වූ ලෝකයේ විනාශකාරීම නෞකා අනතුර ලෙස හැඳින්වෙන 'X-PRESS PEARL අනතුරින්' වන්දි ලබා ගැනීම සඳහා නඩු පවරන්නේ ද යන්න ගැන මේ දක්වා අවසන් තීරණයක්
  • එමෙන්ම නඩු පැවරුව ද වන්දි ලබා ගැනීම සඳහා 2023 මැයි 20 වනවිට පරිසරයට සිදුවී ඇති හානිය සම්පූර්ණයෙන්ම ගණනය කිරීම කිසිසේත් අවසන් කළ නොහැකි බව ඊට සම්බන්ධ විශේෂඥ උපදෙස් දෙන අයෙකු පැවසු බව BBC සිංහල සේවය වාර්තා කරයි.
  • X-PRESS PEARL නෞකාව ගිනිගෙන, පිපිරීවලින් පසු මුදුබත්වන විට නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක්, වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් එහි තිබිණි.
  • එම ව්‍යසනයෙන් පසු කැස්බෑවුන්, ඩොල්ෆින්, තල්මසුන් ඇතුළු මියගිය මුහුදු ජීවින් රැසක් ශ්‍රී ලංකා වෙරළට ගොඩගැසූ අතර, තෙල් විසිරීමක් සහ වෙරළ දූෂණය වීම දක්නට ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෙන නැතැ යි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර BBC සිංහල සේවයට පවසා තිබේ.

එම අනතුර සිදුවී මේ වනවිට වසර එකහමාරක් ගතව තිබේ. වන්දි ලබා ගැනීම සඳහා ශ්‍රී ලකාවේ නඩු පවරන්නේ නම් ඒ සඳහා ඉතිරිව ඇත්තේ තවත් මාස හයක් පමණි.

එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව හෝ නීති උපදෙස් ලබා දෙන ඕස්ට්‍රේලියානු සමාගම මේ දක්වා නිල දැනුම්දීමක් කර නැතැ යි සභාපතිවරිය කියා සිටියි.

එමෙන්ම නඩු පැවරුව ද වන්දි ලබා ගැනීම සඳහා 2023 මැයි 20 වනවිට පරිසරයට සිදුවී ඇති හානිය සම්පූර්ණයෙන්ම ගණනය කිරීම කිසිසේත් අවසන් කළ නොහැකි බව ඊට සම්බන්ධ විශේෂඥ උපදෙස් දෙන අයෙකු පැවසු බව BBC සිංහල සේවය වාර්තා කරයි.

X-PRESS PEARL නෞකාව ගිනිගෙන, පිපිරීවලින් පසු මුදුබත්වන විට නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක්, වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් එහි තිබිණි.

එම ව්‍යසනයෙන් පසු කැස්බෑවුන්, ඩොල්ෆින්, තල්මසුන් ඇතුළු මියගිය මුහුදු ජීවින් රැසක් ශ්‍රී ලංකා වෙරළට ගොඩගැසූ අතර, තෙල් විසිරීමක් සහ වෙරළ දූෂණය වීම දක්නට ලැබිණි.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...