01- ජී.එල්. පීරිස් මහතා- විදේශ අමාත්‍ය
02-දිනේෂ් ගුණවර්ධන මහතා- අධ්‍යාපන අමාත්‍ය
03-පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය- ප්‍රවාහන අමාත්‍ය
04-කෙහෙළිය රඹුක්වැල්ල මහතා- සෞඛ්‍ය අමාත්‍ය
05-ගාමිණි ලොකුගේ මහතා- විදුලිබල අමාත්‍ය
06-ඩලස් අලහප්පෙරුම මහතා-ජනමාධ්‍ය අමාත්‍ය
07-නාමල් රාජපක්ෂ මහතා- තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය
Update: කැබිනට් සංශෝධනය මෙන්න
T
The Leader Desk
August 16, 2021 • 6:56 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඒ සඳහා මේවන අමාත්‍යවරුන් හත් දෙනෙකුට කැඳවීම් සිදුකර ඇත. පවිත්‍රා වන්නිආරච්චි, ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල, මහචාර්ය ජී.එල්.
- පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ හා ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් එසේ කැඳවා ඇත. THE LEADER TV නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
- කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):
Update 12.30 --- කැබිනට් සංශෝධනයක් - ඇමතිවරු 07ක් කැඳවයි -----
අද පෙරවරුවේ කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඒ සඳහා මේවන අමාත්‍යවරුන් හත් දෙනෙකුට කැඳවීම් සිදුකර ඇත.
පවිත්‍රා වන්නිආරච්චි, ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල, මහචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නාමල් රාජපක්ෂ හා ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් එසේ කැඳවා ඇත.

THE LEADER TV
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න


