The Leader News
BREAKING
Top Ad
පුවත්

වරාය අසළ තවත් ඉඩම් අක්කර 13ක් චීනාට !

T

The Leader Desk

July 27, 2021 • 8:50 AM

වරාය අසළ තවත් ඉඩම් අක්කර 13ක් චීනාට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනයට අයත් CICT සමාගම විසින් විවිධ සේවා සැපයුම් කටයුතු සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා මෙම ඉඩම ආණ්ඩුවෙන් ඉල්ලා ඇති අතර ඊට අනුමැතිය ලබාගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ (26) පැවති කැබිනට් රැස්වීමට වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්ධන විසින් ඉදිරිපත් කර තිබේ.
  • ඒ අනුව මෙම ඉඩම් ලබාදීමට නියමිතව ඇත්තේ කොළඹ දකුණු වරායට අයත් බැටන්බර්ග් ප්‍රදේශයෙන් සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙනි.
  • මෙහි වසර 35ක කාලයක් සඳහා යෝජිත ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන්නේ 15%ක කොටසක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
චීනයට අයත් CICT සමාගම විසින් විවිධ සේවා සැපයුම් කටයුතු සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා මෙම ඉඩම ආණ්ඩුවෙන් ඉල්ලා ඇති අතර ඊට අනුමැතිය ලබාගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ  (26) පැවති කැබිනට් රැස්වීමට වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්ධන විසින් ඉදිරිපත් කර තිබේ.
 
ඒ අනුව මෙම ඉඩම් ලබාදීමට නියමිතව ඇත්තේ කොළඹ දකුණු වරායට අයත් බැටන්බර්ග් ප්‍රදේශයෙන් සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙනි.
 
මෙහි වසර 35ක කාලයක් සඳහා යෝජිත ව්‍යාපෘතියෙන් ශ්‍රී  ලංකා වරාය අධිකාරියට හිමිවන්නේ 15%ක කොටසක් පමණි.
 
Port 2021.07.26 1Port 2021.07.26 2Port 2021.07.26 3 
 
 
 
 
THE LEADER TV 
 
අධ්‍යාපන ලේකම්වරයාගේ තවත් අඥාන ක්‍රියාවක් හෙළි වෙයි !
 
 
විමුක්ති ගේන්න මංගලගෙන් අලුත් වැඩක් ? 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...