The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
Life

ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළ අද ඇරඹේ

T

The Leader Desk

December 8, 2022 • 8:18 AM

ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළ අද ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 12 වැනි වරටත් සංවිධාන කරන ''ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළ'' අද පස්වරු 3.30 ට ආරම්භ කිරීමට නියමිත ය.
  • තරගකාරී අංශය යටතේ ඉදිරිපත් කෙරුණු කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් ගණනාවක් ''ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළේ'' දී සිදු කිරීමට නියමිත ය.
  • උලෙළේ කාලසටහන පහතින්,   {gallery}agenda142022{/gallery}     The LEADER Whatsapp Group එකට එකතුවෙන්න    
අකුරු ප්‍රමාණය (Font Size):



සිනමා උලෙළ දෙසැම්බර් 12 වැනිදා දක්වා කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය (Goethe-Institut) සහ කොළඹ, ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ (Alliance Française) දී පැවැත්වේ.


තරගකාරී අංශය යටතේ ඉදිරිපත් කෙරුණු කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් ගණනාවක් ''ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළේ'' දී සිදු කිරීමට නියමිත ය.


උලෙළේ තුන්වැනි දිනයේ දී එනම්, දෙසැම්බර් 10 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වෙන අතර ජර්මනිය, ඕස්ට්‍රේලියාව, තුර්කිය, නෝර්වේ, බෙල්ජියම, කෙන්යාව සහ සිරියාව යන රටවල සම්මානිත මෙන්ම විචාරක ඇගයීමට බඳුන් වූ කෙටි චිත්‍රපට පෙළක් එදින පස්වරු 3.30 ට ප්‍රදර්ශනය කිරීමට සංවිධායකයින් කටයුතු සූදානම් කොට ඇත.


උලෙළේ කාලසටහන පහතින්,

 

{gallery}agenda142022{/gallery}

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...