The Leader News
BREAKING
Top Ad
පුවත්

රුපියල 2%කින් අවප්‍රමාණය වෙලා !

T

The Leader Desk

April 21, 2025 • 3:48 AM

රුපියල 2%කින් අවප්‍රමාණය වෙලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2%කින් අවප්‍රමාණය වී තිබේ.
  • කෙසේ වෙතත් විදේශීය ආයෝජකයන් සතු භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල රුපියල් වටිනාකම පෙර සතියට සාපේක්ෂව 2%කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ පෙර සතියට සාපේක්ෂව ගත වූ සතියේ සංචිත මුදල් පුළුල් ලෙස නොවෙනස්ව පැවති බවයි.

කෙසේ වෙතත් විදේශීය ආයෝජකයන් සතු භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල රුපියල් වටිනාකම පෙර සතියට සාපේක්ෂව 2%කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

| aruna

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...