The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
පුවත්

නවසීලන්ත අගමැතිනිය අවුරුදු 2ක වැඩ විනාඩි 3න් ජාතිය අමතා පැවසූ හැටි..

T

The Leader Desk

June 26, 2021 • 3:54 PM

 නවසීලන්ත අගමැතිනිය අවුරුදු 2ක වැඩ විනාඩි 3න් ජාතිය අමතා පැවසූ හැටි..      

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලාවන්හි වේගයෙන් සැරිසරමින් විශාල ජනප්‍රියත්වයක් හිමි කරගනු ලැබිය.
  • මෙම වීඩියෝවට මෙරට අවධානයක් හිමිවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (25) දිනයේ ජාතිය අමතා තමන්ගේ ධූර කාලයේ සිදු කළ වැඩකටයුතු සම්බන්ධයෙන් කළ කතාව මිනිත්තු 69ක පමණ දිගු කතාවක් වීම නිසාය.
  • ( උපුටාගැනීම් : news19.lk -පබසරා කම්මැල්ලවීර) THE LEADER TV ගම්මන්පිලට ගහපු ගල බැසිල්ගේ ඔලුවට!
අකුරු ප්‍රමාණය (Font Size):
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලාවන්හි වේගයෙන් සැරිසරමින් විශාල ජනප්‍රියත්වයක් හිමි කරගනු ලැබිය.
 
මෙම වීඩියෝවට මෙරට අවධානයක් හිමිවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (25) දිනයේ ජාතිය අමතා තමන්ගේ ධූර කාලයේ සිදු කළ වැඩකටයුතු සම්බන්ධයෙන් කළ කතාව මිනිත්තු 69ක පමණ දිගු කතාවක් වීම නිසාය.
 
 
 

 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (25) ජාතිය ඇමතීම සමාජ මාධ්‍යවල දැඩි සංවාදයකට ලක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රවීන දේශපාලන විශේලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මෙසේ සඳහන් කර ඇත.
 
 
Kusal 2021
''ජනපතිගේ කතාවේ එක එක කොටස වෙන වෙනම ගෙන කතා කිරීමේ අරුතක් මා දකින්නේ නැත. 
 
සමස්ථයක් ලෙස ගත් විට, එය ඔහුගේ ආණ්ඩු පාලනය අසාර්ථක යැයි හැම තැන කෙරෙන විවේචන, ඇගයීම් වෙනුවෙන් අසාර්ථක නැතැයි කීමට කෙරුණු හේතු දැක්වීමකි. 
 
කෙටියෙන් කියන්නේ නම්, රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කළ මූලික චෝදනා දෙක - (1) වර්ධනය වන ආර්ථික අර්බූදයට විසඳුම් කිසිත් නැත යන්නත් (2) කොරෝනා පාලනය ආරම්භයේ සිටම අසාර්ථක යැයි කළ ප්‍රකාශයටත් උත්තර දීමකි. 
 
ඒ උත්තර බාර ගත හැකිද නොහැකිද යන්න ජනතාවට ඉතිරිවන ඊළඟ ගැටළුවය.
 
 
( උපුටාගැනීම් : news19.lk -පබසරා කම්මැල්ලවීර)
 
 
 
THE LEADER TV 
 
 
ගම්මන්පිලට ගහපු ගල බැසිල්ගේ ඔලුවට!
 
 
 
පත්තර - TV කන්තෝරු වල ලිංගික හිංසන !
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නවසීලන්ත අගමැතිනිය අවුරුදු 2ක වැඩ විනාඩි 3න් ජාතිය අමතා පැවසූ හැටි.. | The Leader