The Leader News
BREAKING
Top Ad
පුවත්

චීනයෙන් බිලියන 2 ක වෛද්‍ය සැපයුම් සහ ඖෂධ තොගයක්

T

The Leader Desk

December 7, 2022 • 4:48 AM

චීනයෙන් බිලියන 2 ක වෛද්‍ය සැපයුම් සහ ඖෂධ තොගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය කන්ටේනර් 24 ක් ලෙස නැව්ගත කළ බවත් එහි සම්පූර්ණ බර මෙට්‍රික් ටොන් 255 කට අධික බවත් එම තානාපති කාර්යාලය කීය.
  • චීනය ජුනි මාසයේ සිට රුපියල් බිලියන 5 කට අධික වටිනාකමින් යුත් ඖෂධ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති බවත් චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.
  • The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

තානාපති කාර්යාලය පැවසීය.


එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය කන්ටේනර් 24 ක් ලෙස නැව්ගත කළ බවත් එහි සම්පූර්ණ බර මෙට්‍රික් ටොන්  255 කට අධික බවත් එම තානාපති කාර්යාලය කීය.


චීනය ජුනි මාසයේ සිට රුපියල් බිලියන 5 කට අධික වටිනාකමින් යුත් ඖෂධ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති බවත් චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.

twt 1
twt 2

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...