The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කවුද අසන්තා කියන්නේ ...? - නුවන් කුලසේකර කිංබානට් ගෙන් අසයි

T

The Leader Desk

March 20, 2021 • 4:49 PM

කවුද අසන්තා කියන්නේ ...?  - නුවන් කුලසේකර කිංබානට් ගෙන් අසයි      

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිංබානට්තුමා අසන්තා ද මෙල් එක්ක රෝඩ් සේෆ්ටි සෙමි ෆයිනල්ස් බලන්න ගියා.
  • " මේ තමයි අසන්තා ද මැල්..."  කිංබානට්තුමා නුවන්ට අසන්තාව අඳුන්නලා දුන්නා.
  • "මේ මැච් එකට නුවන් කුලසේකරත් සෙල්ලම් කරනවා...." කිංබානට්තුමා කිව්වා.  "කවුද නුවන් කුලසේකර කියන්නේ ....?
අකුරු ප්‍රමාණය (Font Size):
"මේ මැච් එකට නුවන් කුලසේකරත් සෙල්ලම් කරනවා...."
කිංබානට්තුමා කිව්වා. 
"කවුද නුවන් කුලසේකර කියන්නේ ....? "
අසන්තා නිකං කින්ඩියට වගෙ ඇහුවා. 
ඔන්න නුවන් කුලසේකර බෝල් කරන්න පටන් ගත්තා.
එකයි....
දෙකයි.....
තුනයි.....
හතරයි.....
පහයි.....!
විකට් 5 යි.
ලකුණු 25 ට විකට් 5 යි.
මෑන් ඔෆ් ද මැච් හැටියට තේරුනෙත් නුවන් කුලසේකර.
නුවන් කුසලානයත් අරන් කිංබානට්තුමා ළඟට ආවා.
" මේ තමයි අසන්තා ද මැල්..." 
කිංබානට්තුමා නුවන්ට අසන්තාව අඳුන්නලා දුන්නා.
නුවන් කුලසේකර කිංබානට්තුමා දිහා බලලා මෙහෙම ඇහුවා. 
"කවුද අසන්තා ද මැල් කියන්නේ ....? "
 
 
(King Barnet)
 

 
 
 
The Leader TV

 

මේ මහා වන සංහාරයට මුල ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවක් ! - සජීව චාමිකර

 

 

සිද්ද වෙන දේවල් දැක්කම දුකයි

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...