The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ස' සමග පිළිසඳර : සංවේදී වීඩියෝවක්

T

The Leader Desk

April 18, 2021 • 9:22 AM

ස' සමග පිළිසඳර : සංවේදී වීඩියෝවක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විජේදාසලා මොනවා කිව්වත් ගම සමග පිළිසඳර හොඳ වැඩක් ස' .
  •   පහත දැක්වෙන සංවේදී වීඩියෝව බලන්න.
  •   හැබැයි ඒක හරියටම කෙරුවොත්.
අකුරු ප්‍රමාණය (Font Size):
 
හැබැයි ඒක හරියටම කෙරුවොත්.
 
ගමට පාරක් හදන එක, ඒ පාරට බස් එකක් දාලා දෙන එක හොඳ වැඩක් ස' .
 
හැබැයි ඒ දාන බස් එකේ නැගලා යන්න මිනිස්සුන්ට සල්ලි නැත්නම් ....!
 
බෙහෙත් දෙන්න ඕන මුලට මිසක් ගහේ පිට පොත්තට නෙවෙයි ස'.
 
පහත දැක්වෙන සංවේදී වීඩියෝව බලන්න.
 
අපි පටන් ගන්න ඕන කොතනින්ද කියලා එතකොට තේරුම් ගන්න පුළුවන් ස'.
 

 

 


 

THE LEADER TV 
 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...