The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ස' සමග පිළිසඳර - කහ වවන ගමකට එන්න...

T

The Leader Desk

April 19, 2021 • 2:07 PM

ස' සමග පිළිසඳර - කහ වවන ගමකට එන්න...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවුරු මොනවා කිව්වත් ඉන්දියාවෙන් කහ ගෙන්වීම නතර කරපු එක හොඳ වැඩක් ස' .
  •   ස' ට මිනිස්සු ගේ ඇත්තම දුක එතකොට පෙනේවි.
  •     හැබැයි ඒක හරියටම කරන්න ස' ට පුලුවන් වුණාද?.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
හැබැයි ඒක හරියටම කරන්න ස' ට පුලුවන් වුණාද?.
 
 ඉන්දියාවෙන් කහ ගේන එක නතර කරලා අපේ මිනිස්සුන්ට කහ වවන්න කියලා ඒ කහ ටික විකුණාගන්න බැරුව කුණුවෙවී යනවා නම් වැඩක්ද ස' .
 
ස' වටේ ඉන්න බෙල්ල වටේ ටයි පොලු හිරකරගත්තු නිලධාරින් ට මේවා තේරෙන්නේ නෑ.
 
ඒක නිසා ඊළඟ ගම සමග පිළිසඳර වැඩ සටහනට ස' ඔය නිලධාරින් එක්ක කහ වවන ගමකට එන්න.
 
ස' ට මිනිස්සු ගේ ඇත්තම දුක එතකොට පෙනේවි.
 
පහත දැක්වෙන සංවේදී වීඩියෝව බලන්න.
 
අපි පටන් ගන්න ඕන කොතනින්ද කියලා එතකොට තේරුම් ගන්න පුළුවන් ස'.
 
 
  

 


 

 

THE LEADER TV 
 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ස' සමග පිළිසඳර - කහ වවන ගමකට එන්න... | The Leader