The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොවේ. හිට්ලර් පන්නයේ කඳවුරක්'

T

The Leader Desk

May 17, 2021 • 6:51 AM

'පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොවේ. හිට්ලර් පන්නයේ කඳවුරක්'  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරෝනා ආසාදිතයින් රැගෙනගොස් රඳවා තබාගන්නා පූනානි කඳවුර සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයන් එල්ලවෙමින් තිබේ.
  •  එය දණ්ඩන කඳවුරකි.    රෝගය අසාධ්‍ය වුවහොත් එහිදී මරණයට වඩා වැඩි දෙයක් අපේක්ෂා කළ නොහැක.    සෞඛ්‍ය අංශ පවසන අන්දමට රෝගීන් රැකබලා ගැනීමක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී සිදු නොවේ.
  •   මේ පිළිබඳව මීට ඉහතදී ද අප කිහිපවරක් සඳහන් කළ ද වෙනසක් සිදුවන බවක් නොපෙනේ.    පහත වීඩියෝව පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී අසාධ්‍ය තත්වයට පත් රෝගියෙකු පිටතට ගෙන යාම සඳහා ට්‍රැක්ටරයකට පටවන අවස්ථාවක ගන්නා ලද්දකි.
  • මධ්‍යස්ථානයේ අනෙකුත් දෑ ප්‍රවාහනය කරන්නේත්, ආහාර පාර්සල් රැගෙන එන්නේත් මෙම ට්‍රැක්ටරයෙන් බව රෝගීහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
පහත පලවන්නේ එහි රඳවාගෙන සිටි මුදාහරිනු ලැබූවකුගේ සටහනකි. 
 
''දකුණු කොළඹ රෝහලේ සිට මඩකලපුව පූනානි කොවිඩ්  රෝගීන්ගේ කඳවුරට යැවූ තරුණයෙකු, අසාධ්‍යව නැවත කොළඹට ගෙන ඒමෙන් පසු මරණයට පත්ව ඇත. 
 
කිලෝ මීටර් 600ක් එහා මෙහා ගෙන ගියේ කාගේ වුවමනාවකට දැයි අපි නොදනිමු.
 
 ggdf
 
 
අතීතයේ වසූරිය රෝගීන් කැලේ ගැසුවාක් මෙන් දුප්පත් රෝගීන් මඩකලපුව ගෙන යාම  සිදුවේ. 
 
පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොවේ. හිට්ලර් පන්නයේ කඳවුරකි. 
 
වෛද්‍යවරු නැත. ICU BED, VENTILATOR ඔක්සිජන් නැත.  එය දණ්ඩන කඳවුරකි. 
 
රෝගය අසාධ්‍ය වුවහොත් එහිදී මරණයට වඩා වැඩි දෙයක් අපේක්ෂා කළ නොහැක. 
 
සෞඛ්‍ය අංශ පවසන අන්දමට රෝගීන් රැකබලා ගැනීමක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී සිදු නොවේ.
 
මේ පිළිබඳව මීට ඉහතදී ද අප කිහිපවරක් සඳහන් කළ ද වෙනසක් සිදුවන බවක් නොපෙනේ. 
 
පහත වීඩියෝව පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී අසාධ්‍ය තත්වයට පත් රෝගියෙකු පිටතට ගෙන යාම සඳහා ට්‍රැක්ටරයකට පටවන අවස්ථාවක ගන්නා ලද්දකි. මධ්‍යස්ථානයේ අනෙකුත් දෑ ප්‍රවාහනය කරන්නේත්, ආහාර පාර්සල් රැගෙන එන්නේත් මෙම ට්‍රැක්ටරයෙන් බව රෝගීහු පවසති.
 
 
 
 
 

 
සබැඳි පුවත් :
 
 
 
 
 

 

 

 


 

 

 THE LEADER TV 

සරත් ෆොන්සේකා 2 : ශවේන්ද්‍රට එරෙහි කැපිල්ල ඇරඹේ!

 

බැසිල් රට යන්න කලින් ගෝඨා තියාගෙන මහින්දට කියපු කතාව!

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...