The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මංමුලාවූ ලේන් පැටියෙකු හා බැඳුනු ජොනී

T

The Leader Desk

September 25, 2021 • 9:03 AM

මංමුලාවූ ලේන් පැටියෙකු හා බැඳුනු ජොනී 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ්හි වෙසෙන ජොනී සිම්ප්සන්ට ඔහුගේ නිවස ආසන්නයේදී අතරමංවූ ලේන් පැටියෙකු හමුවිය.
  •   ඔහු එම ලේන් පැටවා පෝෂණය කිරීම, උණුසුම්ව තබා ගැනීම සහ වැසිකිළියට යාමට උදවු කිරීම යන කාරණා වලදී නොසිතූ විරූ බැඳීමක් ඇති කර ගෙන තිබේ.
  •   මෙම ලේන පැටවා වනජීවී පුණ්‍යායතනයකට භාරදීමට ගත් තීරණයත් සමග ඔහුගේ "ඇස්වලින් කඳුළු" වැටෙණු දක්නට හැකි විය.
අකුරු ප්‍රමාණය (Font Size):
පැකීටෝ ලෙස නම් කළ මෙම ලේන් පැටවා රැකබලා ගැනීම සඳහා ජොනී සිම්ප්සන් පශු වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඇත.
 
ඔහු එම ලේන් පැටවා පෝෂණය කිරීම, උණුසුම්ව තබා ගැනීම සහ වැසිකිළියට යාමට උදවු කිරීම යන කාරණා වලදී නොසිතූ විරූ බැඳීමක් ඇති කර ගෙන තිබේ.
 
මෙම ලේන පැටවා වනජීවී පුණ්‍යායතනයකට භාරදීමට ගත් තීරණයත් සමග ඔහුගේ "ඇස්වලින් කඳුළු" වැටෙණු දක්නට හැකි විය.
 
 
 

 

 

THE LEADER TV 

සිරිසේනගෙන් තව උගුලක්
 

බැසිල් - විමල් ගැටෙයි: අගමැති නිහඬයි !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...