The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

මතක මංගල : 'ලංකාවේ හිටපු සාර්ථකම විදේශ ඇමතිවරුන් දෙදෙනාගෙන් එක්කෙනෙක්' - චන්ද්‍රිකා (වීඩියෝ)

T

The Leader Desk

November 23, 2021 • 11:28 AM

මතක මංගල : 'ලංකාවේ හිටපු සාර්ථකම විදේශ ඇමතිවරුන් දෙදෙනාගෙන් එක්කෙනෙක්' - චන්ද්‍රිකා (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (දිවංගත මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ තෙමස් පූර්ණ සිහිකිරීම : නොවැ. 25 කොළඹ - නොවැ .26 මාතර)
  • අපේ ගහක් අපි අපේ අගනුවර පැළ කරන එකේ මොකක්ද තියෙන වරද?
  • මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා නිදහස් ලංකාවේ හිටපු සාර්ථකම විදේශ ඇමතිවරුන් දෙදෙනාගෙන් එක්කෙනෙක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා නිදහස් ලංකාවේ හිටපු සාර්ථකම විදේශ ඇමතිවරුන් දෙදෙනාගෙන් එක්කෙනෙක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසයි.
 
 
 



'' ගෝල්ෆේස් එකේ හිටවපු තල් ගස් ගලවනවා දැකලා මංගල කිව්වා උතුරේ තියෙන තල් ගහත් අපේ ගහක් ඉරාන්..අපේ ගහක්.. අපේ ගහක් අපි අපේ අගනුවර පැළ කරන එකේ මොකක්ද තියෙන වරද? කියලා.'' - ඉරාන් වික්‍රමරත්න
 
 

 
 
 
 
 

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...