The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලෝක සම්භාවනාවට පාත්‍ර වූ ලාංකේය ආයුර්වේද වෛද්‍යවරයා - ආචාර්ය පාලිත සේරසිංහ (වීඩියෝ)

T

The Leader Desk

March 6, 2022 • 12:51 PM

ලෝක සම්භාවනාවට පාත්‍ර වූ ලාංකේය ආයුර්වේද වෛද්‍යවරයා - ආචාර්ය පාලිත සේරසිංහ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආචාර්ය පාලිත සේරසිංහ ලෝකයේ සම්භාවනාවට පාත්‍ර වූ ආයුර්වේද වෛද්‍යවරයෙකි. ගුරුවරයෙකි. පර්යේෂකයෙකි.
  • බාහිර පර්යේෂකයෙකු ලෙස ලන්ඩනයේ කිංස් විද්‍යාලයේ කටයුතු කරන්නට පොදුරාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්වයක් ලද ප්‍රථම ආයුර්වේද වෛද්‍යවරයා ද ඔහු ය.
  • ඔහු ලන්ඩනයේ මිඩ්ල්සෙකස් සරසවියේ ආයුර්වේද අංශ ප්‍රධානී ලෙස සේවය කළේ ය.
  • ජපානයේ ආයුර්වේද විද්‍යාලයේ අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කරන ආචාර්ය පාලිත සේරසිංහ බ්‍රිතාන්‍ය ආයුර්වේද වෛද්‍ය කවුන්සිලයේ ලේඛකාධීකාරීවරයා ද වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):



කොළඹවිශ්ව විද්‍යාලයෙන් ආයුර්වේදය පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් හිමි කරගත් ඔහු ජපානයේ තොයෝමා වෛද්‍ය විශ්ව විද්‍යාලයෙන්, වෛද්‍ය විද්‍යාව සහ ඖෂධවේදය පිළිබඳ ආචාර්ය උපාධිය ලැබීය.

ජපාන රජයෙන් ශිෂ්‍යත්වයක් ලද ප්‍රථම හා එක ම ආයුර්වේද වෛද්‍යවරයා ඔහු ය.

බාහිර පර්යේෂකයෙකු ලෙස ලන්ඩනයේ කිංස් විද්‍යාලයේ කටයුතු කරන්නට පොදුරාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්වයක් ලද ප්‍රථම ආයුර්වේද වෛද්‍යවරයා ද ඔහු ය.

ඔහු ලන්ඩනයේ මිඩ්ල්සෙකස් සරසවියේ ආයුර්වේද අංශ ප්‍රධානී ලෙස සේවය කළේ ය.

ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පිටත දී එවැනි පිළිගැනීමක් ලද එක ම ලාංකිකයා ද ඔහු ය.

ජපානයේ ආයුර්වේද විද්‍යාලයේ අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කරන ආචාර්ය පාලිත සේරසිංහ බ්‍රිතාන්‍ය ආයුර්වේද වෛද්‍ය කවුන්සිලයේ ලේඛකාධීකාරීවරයා ද වෙයි.

ආචාර්ය පාලිත සේරසිංහගෙන් රටට වැඩක් නැද්ද?

එහෙමත් නැත්තම් ඔහුගෙන් අපේ රට වැඩක් ගන්නේ නැද්ද?

වැඩිවිස්තර දැනගන්න මේ වීඩියෝව බලන්න

 

 


 "වැඩකරන අපේ විරුවා" සිංදුව තහනම්! ගෝඨා-ගම්මන්පිල බදාගනී!!



කවුද රජා? | අද ගොසිප් එක | The Leader TV

>

 Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...