The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මංගල ටොයියෙක් - ඩලස් බයියෙක් - වරුණ රාජපක්ෂ

T

The Leader Desk

April 29, 2022 • 4:30 PM

මංගල ටොයියෙක් - ඩලස් බයියෙක් - වරුණ රාජපක්ෂ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ මගේ සිරුර ශ්‍රී ශරීරයක් නොවේ, කුනුකයක් පමණයි.
  • මංගල Leader web අඩවියට දීර්ඝ රචනාවක් කරමින් චන්ද්‍රසිරි සෙනෙවිරත්න නැමැත්තෙකු මංගල වෙනුවෙන් ඩලස් ගැන දොඩමළු වී ඇත.
  • "අපරාදෙ ඒ තරම් වචන තොගයක්" මට නම් පේලි දෙකයි මංගල ටොයියෙක් ඩලස් බයියෙක් ඩලස් බයියෙක් වන්නේ ගමේ උපන් නිසා නොව, ඔහු පහුගිය දශක දෙකක් රාජපක්ෂවාදය රැකගැනීම වෙනුවෙන් නිහඩව සිට ඇති හෙයිනි.
  • මංගල කට ඇරිය හැමවිටම මරණීය තුවාල කරගත්තද යලි උට්ථානය වූයේ අනාගතවාදී සුභාරංචියක් සමගිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
 

මේ මගේ සිරුර
ශ්‍රී ශරීරයක් නොවේ,
කුනුකයක් පමණයි.
සංසිදේනම් කුසගින්න
එන්න වලදන්න.
මංගල


Leader web අඩවියට දීර්ඝ රචනාවක් කරමින් චන්ද්‍රසිරි සෙනෙවිරත්න නැමැත්තෙකු මංගල වෙනුවෙන් ඩලස් ගැන දොඩමළු වී ඇත.

"අපරාදෙ ඒ තරම් වචන තොගයක්"
මට නම් පේලි දෙකයි
මංගල ටොයියෙක්
ඩලස් බයියෙක්

ඩලස් බයියෙක් වන්නේ ගමේ උපන් නිසා නොව, ඔහු පහුගිය දශක දෙකක් රාජපක්ෂවාදය රැකගැනීම වෙනුවෙන් නිහඩව සිට ඇති හෙයිනි.
 
 
ඩලස් බයියෙක් වන්නේ ගමේ උපන් නිසා නොව, 
ඔහු පහුගිය දශක දෙකක් රාජපක්ෂවාදය රැකගැනීම වෙනුවෙන් නිහඩව සිට ඇති හෙයිනි.
 
 
අවංකයන් කට අරී එනිසාම උන් මරණීය තුවාල කරගනී. 
තක්කඩීන් නිහඩව, සුරැකිව සිටී.
 
උන් තක්කඩීන් මිස ට්‍රෝජන් අශ්වයා තුල සැගවී සිට නුවර මැදටම ආ අපේ එකා නම් නොවේ.

මංගල කට ඇරිය හැමවිටම මරණීය තුවාල කරගත්තද යලි උට්ථානය වූයේ අනාගතවාදී සුභාරංචියක් සමගිනි.
 
mangala s
 
 
මංගල කට ඇරිය හැමවිටම මරණීය තුවාල කරගත්තද
යලි උට්ථානය වූයේ අනාගතවාදී සුභාරංචියක් සමගිනි.
ඩලස්ලා නිහඩව රැක ගත්තේ තමන්ගේ සිරුර පමණක් නොව
රාජපක්ෂවාදයේ කුනයි,
හෙටත් කරනුයේ එයමයි.
 

මංගල අද සිටියානම් මේ දැනුත් රාජපක්ෂලාගෙන්ද ගාලුමුවදොරින්ද ප්‍රහාරයට ලක්වෙමින් සිටිනු ඇත්තේ අලුත් යෝජනාවක් ඔසවාගෙනය.
 
එනිසා ඔහු යලි මරාදමන්න එපා කියා මා කියන්නේ නැහැ. ඔහු යලි යලි මරාදැමිය යුත්තේ ඒ සිරුරතලා හෙට වෙනුවෙන් යමක් ගැනීමට පමනි.
 
 
ජීවත්වූ මංගල ඔබගේ විය හැක
අප ඔහුට ආදරේ කලා පමණි.
ඒත් මියගිය මංගල අපි හැමෝගෙම...
(බස් එකේ ගෝල්පේස් එනගමන්...)
 
 
warunaවරුණ රාජපක්ෂ
දේශපාලන විශ්ලේෂක/ සමාජ මාධ්‍ය ක්‍රියාකාරික
 

 

 

 

 

සබැඳි පුවත - 

මැරිච්ච මංගල සහ ජීවමාන ඩලස් - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මංගල ටොයියෙක් - ඩලස් බයියෙක් - වරුණ රාජපක්ෂ | The Leader