The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'ජීවිත කාලය පුරා සුරතාන්තයට පත් නොවූ ගැහැණු ලංකාවේ ඉන්නවා' - (වීඩියෝ)

T

The Leader Desk

May 22, 2022 • 2:11 PM

'ජීවිත කාලය පුරා සුරතාන්තයට පත් නොවූ ගැහැණු ලංකාවේ ඉන්නවා' - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ නිසා ජීවිතේ හැම තැනදීම කාන්තාවන්ට අඩු ලංසුවක් දෙන්ක බොහෝ අය පෙළඹෙනවා.
  • පුරුෂයන්ගේ තෘප්තිය සදහා නිර්මාණය කළ මෙවලමක් බවට කාන්තාව පත් කරගෙන ඇති සමාජයට හර්ෂිකා රත්නායක එල්ල කරන්නේ දැවැන්ත අභියෝගයක්.
  • රංගවේදිනියක්, නර්තනවේදිනියක්, රංග වින්‍යාසය පිළිබද ආචාර්යවරියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන හර්ෂිකාගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්න.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ නිසා ජීවිතේ හැම තැනදීම කාන්තාවන්ට අඩු ලංසුවක් දෙන්ක බොහෝ අය පෙළඹෙනවා.

සිය ජීවිත කාලය පුරා සුරතාන්තයට පත් නොවූ ගැහැණු, ලිංගික තෘප්තිය යනු කුමක්දැයි නොදන්නා ගැහැණු ලංකාවේ ඉන්නවා.

පුරුෂයන්ගේ තෘප්තිය සදහා නිර්මාණය කළ මෙවලමක් බවට කාන්තාව පත් කරගෙන ඇති සමාජයට හර්ෂිකා රත්නායක එල්ල කරන්නේ දැවැන්ත අභියෝගයක්.

රංගවේදිනියක්, නර්තනවේදිනියක්, රංග වින්‍යාසය පිළිබද ආචාර්යවරියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන හර්ෂිකාගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්න.

 

 

 

Leader Whats app

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...