The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බෞද්ධකම සුරැකීමට කලින් මනුස්සකම සුරැකීම වැදගත් - චින්තා

T

The Leader Desk

July 26, 2022 • 8:08 AM

 බෞද්ධකම සුරැකීමට කලින් මනුස්සකම සුරැකීම වැදගත් - චින්තා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කරන ලද වීඩියෝවක් සංසරණය වෙනවා.
  • ඒත් මෙයාකාර ප්‍රචන්ඩ හැසිරීමකට අයිතියක් දුන්නෙ කවුද?
  • තමන්ගෙ සෙක්ස් ඇරියස් අනුන් පිටින් යවමින් සුදනන් වීමට තැත්කරන මේ කුණුසිත් ඇත්තන් ඇත්තටම බෞද්ධද?
අකුරු ප්‍රමාණය (Font Size):

කරන ලද වීඩියෝවක් සංසරණය වෙනවා.

ඒක බලන්න අමාරු තරම් පහත් නොමිනිස් ක්‍රියාවක් වග කියන්න ඕන.


හාමුදුරු කෙනෙක් කාන්තාවක් සමග ලිංගිකව හැසිරීම චීවරයට ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් චීවරය යටින් ඉන්න මනුස්සයාට ඒක අයිතියක්.


දායකයෙකුට පුළුවන් ඉන් පසු ඒ හාමුදුරුවන් එක්ක ආගමික ගරුසරු පැවැත්වීම නතර කරන්න.

ඒත් මෙයාකාර ප්‍රචන්ඩ හැසිරීමකට අයිතියක් දුන්නෙ කවුද?

තමන්ගෙ සෙක්ස් ඇරියස් අනුන් පිටින් යවමින් සුදනන් වීමට තැත්කරන මේ කුණුසිත් ඇත්තන් ඇත්තටම බෞද්ධද?

කෙනෙකුගේ පුද්ගලික ලිංගික ජීවිතයට ගරු කරන්න පුරුදු වීම වැදගත්.

බෞද්ධකම සුරැකීමට කලින් මනුස්සකම සුරැකීම වැදගත්.

Chinthana D

 

 

 


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Cult Chintha ෆේස්බුක් පිටුවෙන්..)

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...