The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජපක්ෂලාට බැනීමේ විලාසිතාව - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

August 19, 2022 • 8:16 AM

රාජපක්ෂලාට බැනීමේ විලාසිතාව - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ ජනගහනයෙන් 30%ක්වත් යැපෙන්නෙ රජයෙන්.
  • ඒ කියන්නෙ ඍජු රජයේ සේවකයන්, හමුදා, විශ්‍රාමිකයන් හා රාජ්‍ය ව්‍යවසායවල වැඩකරන පිරිස වන ලක්ෂ 22ක් ඉන්නවා (මූලාශ්‍රය කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්).
  • ඒ අය හැම කෙනෙකුගෙන්ම තව දෙදෙනෙකුවත් යැපෙනවාය කියන පදනමින් තමයි 30% ගණනය කළේ.
  • තීරු බදු රහිත වාහන, විදේශ ශිෂ්‍යත්ව, පුහුණුව ආදී බොහෝ දේ ඇතුළත් වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



රටේ ජනගහනයෙන් 30%ක්වත් යැපෙන්නෙ රජයෙන්. ඒ කියන්නෙ ඍජු රජයේ සේවකයන්, හමුදා, විශ්‍රාමිකයන් හා රාජ්‍ය ව්‍යවසායවල වැඩකරන පිරිස වන ලක්ෂ 22ක් ඉන්නවා (මූලාශ්‍රය කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්).

එතනම රටේ ජනගහනයෙන් 10%ක්.

ඒ අය හැම කෙනෙකුගෙන්ම තව දෙදෙනෙකුවත් යැපෙනවාය කියන පදනමින් තමයි 30% ගණනය කළේ.


රජයෙන් වැටුප් ලබන මේ පිරිස අතරින් අති බහුතරයක් තමන්ගෙ වැටුපට හෝ සරිලන සේවය කරන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඉහළ හා මධ්‍යම මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අති විශාල වරප්‍රසාද ප්‍රමාණයක් භුක්ති විඳිනවා. තීරු බදු රහිත වාහන, විදේශ ශිෂ්‍යත්ව, පුහුණුව ආදී බොහෝ දේ ඇතුළත් වෙනවා. මේවා දේශපාලකයන් සීමිත කාලයක් භුක්ති විඳින වරප්‍රසාද වගේ නෙමෙයි. මැරෙනකල් භුක්ති විඳින ඒවාත් තියෙනවා.



රජයෙන් යැපුණ මේ පිරිස හරියට වැඩ කළා නම්, ලංකාව මෙහෙම නෙමෙයි තියෙන්න ඕනැ.

හැබැයි, ඒ හැමෝම රාජපක්ෂ පවුලට බැන බැන තවමත් නිකම්ම තමයි ඉන්නෙ. වැඩ කරන එක මරනවා වගේ.

පොඩ්ඩක් බලන්නකො රජයේ සේවකයන් මෙතනම ලියන දේවල තියෙන ආකල්ප. ඒකට ගැලපෙන දේශපාලනය තමයි ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ.

බ්‍රේකිං පොයින්ට් එක - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...