The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

උත්තර සභාගයේ නැටුම හා පිරිමින්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

September 6, 2022 • 5:29 PM

උත්තර සභාගයේ නැටුම හා පිරිමින්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම වීඩියෝව සැලසුම් සහගතව මේ ප්‍රභූන්ගේ ප්‍රතිචාර තමන්ට අවශ්‍ය විධියේ අර්ථ නිරූපණයක් සහිතව ඉදිරිපත් කිරීම සඳහා ආචාර ධර්ම විරෝධී අන්දමින් නිර්මාණය කළ එකක්.
  • මෙම වීඩියෝව මගින් මෙම වේදිකාවේ සිටින ප්‍රභූන්, විශේෂයෙන් භික්ෂුව ලිංගික වැරදිකරුවකු ලෙස නිරූපණය කිරීමට උත්සාහ කරනවා.
  • මෙය පිරිමින්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ලිංගික ප්‍රචණ්ඩත්වයක් ලෙස සැලකිය හැකියි.
  • මෙම නර්තනය ශෘංගාරය ප්‍රකාශ කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද එකක් නම් හෝ එමගින් යම් පුද්ගලයකුගේ මනස තුළ ශාංගාරය නිර්මාණය වෙනවා නම් එය දෑස් වැනි යම් අංගයකින් ප්‍රකාශ වීම වරදක් නෙමෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙම වීඩියෝව සැලසුම් සහගතව මේ ප්‍රභූන්ගේ ප්‍රතිචාර තමන්ට අවශ්‍ය විධියේ අර්ථ නිරූපණයක් සහිතව ඉදිරිපත් කිරීම සඳහා ආචාර ධර්ම විරෝධී අන්දමින් නිර්මාණය කළ එකක්.

2. මෙය කාන්තාවන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වයක්. මේ කාන්තාවන් කරන්නේ නර්තනයක් ඉදිරිපත් කිරීමක්. එහෙත්, මේ වීඩියෝවේ ඔවුන්ගේ ශරීරාංග කෙරෙහි ඔවුන් ඉල්ලා නොසිටින ලිංගික අවධානයක් යොමුකරනවා. එය ලිංගික අපයෝජනයක්.

3. මෙම වීඩියෝව ඉදිරිපත් කිරීමේ අරමුණ අපහාසාත්මකයි.

4. මෙම වීඩියෝව මගින් මෙම වේදිකාවේ සිටින ප්‍රභූන්, විශේෂයෙන් භික්ෂුව ලිංගික වැරදිකරුවකු ලෙස නිරූපණය කිරීමට උත්සාහ කරනවා. ඔවුන්ගේ දෑස් ඒ සඳහා යොදාගන්නවා. ඔවුන්ගේ දෑස් සම්බන්ධයෙන් ඔවුන් ඉල්ලා නොසිටි ලිංගික අවධානයක් යොමුකිරීම අපයෝජනයක්.

5. මෙය පිරිමින්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ලිංගික ප්‍රචණ්ඩත්වයක් ලෙස සැලකිය හැකියි.

6. මෙම නර්තනය ශෘංගාරය ප්‍රකාශ කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද එකක් නම් හෝ එමගින් යම් පුද්ගලයකුගේ මනස තුළ ශාංගාරය නිර්මාණය වෙනවා නම් එය දෑස් වැනි යම් අංගයකින් ප්‍රකාශ වීම වරදක් නෙමෙයි.

එවැනි අවස්ථාවලදී දෑස් කෙරෙහි එම පුද්ගලයා ඉල්ලා නොසිටි විශේෂ ලිංගික අවධානයක් යොමු කරනවා නම්, එය අපයෝජනයක්.

 (මේවාට ඉඩදුන්නොත්, මෙවැනි නර්තනයක් ඉදිරිපත් කරන අවස්ථාවක සියුම් කැමරාවක් යොදා පිරිමියකුගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයේ සියුම් චලනයන් හසුකරගෙන ප්‍රසිද්ධ කරන්නට පවා ඉඩ තියෙනවා.)


Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

උත්තර සභාගයේ නැටුම හා පිරිමින්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය - අජිත් පැරකුම් ජයසිංහ | The Leader