The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉරානයේ යුවතියක් විරෝධයේ සංකේතය වූ හැටි

T

The Leader Desk

September 26, 2022 • 3:10 AM

 ඉරානයේ යුවතියක් විරෝධයේ සංකේතය වූ හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිජාබය පැළඳීම සම්බන්ධයෙන් නීති කඩ කළ බවට චෝදනා කරමින් මහ්සා අමීනි අත්අඩංගුවට ගනු ලැබීය.
  • පොලිස් අත්අඩංගුවේ දී ඇයට පහර දුන් බව සාක්ෂිකරුවන් පවසන අතර වයඹ දිග නගරයක් වන සාකේස් හි දී මෙම කුර්දි ජාතික කාන්තාව දින තුනක් කෝමා තත්ත්වයේ ගත කර, පසුගිය සිකුරාදා ටෙහෙරානයේ රෝහලේදී මිය ගියාය.
  • එක් ගැහැනියකගේ ඛේදනීය ඉරණම මහමඟ කෝපයක් වැගිරීමට තුඩු දුන් ආකාරය පිළිබඳ කතාවයි මේ.
අකුරු ප්‍රමාණය (Font Size):

හිජාබය පැළඳීම සම්බන්ධයෙන් නීති කඩ කළ බවට චෝදනා කරමින් මහ්සා අමීනි අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් අත්අඩංගුවේ දී ඇයට පහර දුන් බව සාක්ෂිකරුවන් පවසන අතර වයඹ දිග නගරයක් වන සාකේස් හි දී මෙම කුර්දි ජාතික කාන්තාව දින තුනක් කෝමා තත්ත්වයේ ගත කර, පසුගිය සිකුරාදා ටෙහෙරානයේ රෝහලේදී මිය ගියාය.

එක් ගැහැනියකගේ ඛේදනීය ඉරණම මහමඟ කෝපයක් වැගිරීමට තුඩු දුන් ආකාරය පිළිබඳ කතාවයි මේ.

 

{gallery}Iran pledges{/gallery}

(BBC සිංහල සේවය)

සබැඳි පුවත :
හිජාබය පැළඳීමේ නීති කඩ කිරීම : රැඳවුම් භාරයේ සිටියදී මියගිය මහ්සා අමීනි


 
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරානයේ යුවතියක් විරෝධයේ සංකේතය වූ හැටි | The Leader