The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජිනීවා ගැන ආණ්ඩුවේ මූලෝපාය !

T

The Leader Desk

September 29, 2022 • 7:50 AM

ජිනීවා ගැන ආණ්ඩුවේ මූලෝපාය !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහත දැක්වෙන්නේ එම මූලෝපායේ මූලික ලක්ෂණයි.
  • [සමබිම අතිරේකය, අනිද්දා පුවත්පත] (උපුටා ගැනීම - praja.lk) The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉඟියක් ලබාගත හැකිය.

පහත දැක්වෙන්නේ එම මූලෝපායේ මූලික ලක්ෂණයි.

# 46/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කිරීම

# ස්වාධීන දේශීය ආයතන හරහා මානව හිමිකම් සුරැකීමේ සහ ප්‍රතිසන්ධානයේ ප්‍රගතියක් අත්කර ගැනීම

# ස්වාධීන ආයතනවල ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය (OR), ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය (ONUR) සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත ලබා දී ඇති අඛණ්ඩ සහයෝගය සහ සම්පත් ලබාදීම

# ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ විශ්වසනීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම

# ආර්ථික ප්‍රකෘතිමත් වීම කෙරෙහි රජයේ ක්ෂනික අවධානය යොමු වන අතරම, ශ්‍රී ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් ප්‍රගමනය සඳහා සමාන ප්‍රමුඛතාවක් ලබාදීම

# එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා කාර්යාලයක් පිහිටුවීම හරහා එතෙර සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සංවාදය පුළුල් කිරීම සහ ඔවුන් වෙත ළඟාවීම

# ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වඩාත් පුළුල් ජාතික ආරක්ෂක නීති සම්පාදනයකින් යුතුව ප්‍රතිස්ථාපනය කිරීම

# යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා කැපී පෙනෙන වෙනස්කම් හඳුන්වාදීම

# මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ ‘ආර්ථික අපරාධ’ පිළිබඳව කර ඇති පුළුල් සඳහන මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වරම ඉක්මවා යන බව


2022 සැප්තැම්බර් 12 වැනි සඳුදා ජිනීවාහි පැලේස් ඩෙස් නේෂන්ස්හි වැඩබලන මානව හිමිකම් මහ කොමසාරිස් නාඩා අල්-නෂිෆ් මහත්මිය විසින් වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී අමාත්‍ය අලි සබ්‍රි විසින් දක්වන ලද අදහස් ඇසුරෙනි.


[සමබිම අතිරේකය, අනිද්දා පුවත්පත]

(උපුටා ගැනීම - praja.lk)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...