The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බදු ගෙවන්න නම් අනවශ්‍ය වියදම් කපා හරින්න ! - (කුසල් පෙරේරා)

T

The Leader Desk

October 15, 2022 • 4:56 AM

බදු ගෙවන්න නම් අනවශ්‍ය වියදම් කපා හරින්න ! - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ නිසා ජනතාව ආණ්ඩුවට බල කළ යුත්තේ, 1.
  • ආරක්ෂක වියදම් යුද්ධය අවසන් කළ 2009 වසර වියදමට අනුව, රුපියල අවප්‍රමාණයවීම සළකා රු.බිලියන 200 ට අඩු කරන්න.
  • වෛද්‍ය වෘත්තිකයින්ට මාසිකව ගෙවන කිසිදු අර්ථයක් නැති රු.50,000 ක ඩැට් (DAT) දීමනාව කපා හැර, අතිකාල ගෙවීම් සඳහා සේවයට පැමිණිමේ අත්සන් පොතක් තබන්න (වෛද්‍යවරුන් දේශප්‍රේමීන් නිසා ඊට විරුද්ධ වන එකක් නැහැ) 4.
  • ප්‍රාදේශීය, නගර හා මහ නගර සභා නියෝජනය සියයට 60 කින් අඩු කරන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුවේ වගකීමක්.

ඒ නිසා ජනතාව ආණ්ඩුවට බල කළ යුත්තේ,

1. මන්ත්‍රී දීමනා වැටුපට සහ ඉන්ධන දීමනාවට සීමා කරන්න.

2. ආරක්ෂක වියදම් යුද්ධය අවසන් කළ 2009 වසර වියදමට අනුව, රුපියල අවප්‍රමාණයවීම සළකා රු.බිලියන 200 ට අඩු කරන්න.

3. වෛද්‍ය වෘත්තිකයින්ට මාසිකව ගෙවන කිසිදු අර්ථයක් නැති රු.50,000 ක ඩැට් (DAT) දීමනාව කපා හැර, අතිකාල ගෙවීම් සඳහා සේවයට පැමිණිමේ අත්සන් පොතක් තබන්න (වෛද්‍යවරුන් දේශප්‍රේමීන් නිසා ඊට විරුද්ධ වන එකක් නැහැ)

4. ප්‍රාදේශීය, නගර හා මහ නගර සභා නියෝජනය සියයට 60 කින් අඩු කරන්න.

ඒ සමග,

01. පෞද්ගලික බදු අය කිරීමේ අවම සීමාව මාසික ආදායම රු.ලක්ෂ 2 ක් කරන්න 

 සහ

02. අත්‍යාවශ්‍ය ආහාර සඳහා බලපාන VAT ඇතුලු සියලු වක්‍ර බදු ඉවත් කරන්න


බල කළ යුතුයි.
මේවා වහා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බල කිරීමේ අයිතිය ජනතාවට තියෙන අයිතියක්. ඒ සඳහා තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීගෙන්ද ඉල්ලීම් කරන්න.


Kusal.jpg
 
 
 
 
 
 
 
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...