The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නාමල් මහින්දගේ පුතෙක් නෙමෙයිද ? - (වීඩියෝ)

T

The Leader Desk

December 3, 2022 • 12:01 PM

 නාමල් මහින්දගේ පුතෙක් නෙමෙයිද ? - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතින් මේ ගැන මන්ත්‍රීවරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයගෙන් අහද්දි නාමල් කියලා තිබුණෙ එහෙනම් ඉතින් DNA පරීක්ෂණයක කරලා තමයි ඒක බලන්න වෙන්නෙ කියලා.
  • මේ සිදුවීම ඇතුලු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැවත අගමැති කරන්න යන රහස් සාකච්ඡාවක් පිළිබඳවද නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා වැඩසටහනින් හෙළිකර තිබෙනවා.
  • # නාමල් මහින්දගෙ පුතෙක් නෙමෙයිද ?
  • # පළාත් පාලන ඡන්දය තියෙන දවස # අරගලයේ බැසින් බැසිල් පුත්තලමෙන් මතුවුණු හැටි ඇතුළු දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා වැඩසටහන පහත විඩියෝවෙන් බලන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉතින් මේ ගැන මන්ත්‍රීවරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයගෙන් අහද්දි නාමල් කියලා තිබුණෙ එහෙනම් ඉතින් DNA පරීක්ෂණයක කරලා තමයි ඒක බලන්න වෙන්නෙ කියලා.

මේ සිදුවීම ඇතුලු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැවත අගමැති කරන්න යන රහස් සාකච්ඡාවක් පිළිබඳවද නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා වැඩසටහනින් හෙළිකර තිබෙනවා.

# නාමල් මහින්දගෙ පුතෙක් නෙමෙයිද ?

# පළාත් පාලන ඡන්දය තියෙන දවස

# අරගලයේ බැසින් බැසිල් පුත්තලමෙන් මතුවුණු හැටි


ඇතුළු දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා වැඩසටහන පහත විඩියෝවෙන් බලන්න.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...