The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

චිම්පන්සි මවකට ඇගේ අලුත උපන් පැටවා මුණගැසෙන සංවේදී මොහොත (වීඩියෝ)

T

The Leader Desk

December 8, 2022 • 3:51 PM

චිම්පන්සි මවකට ඇගේ අලුත උපන් පැටවා මුණගැසෙන සංවේදී මොහොත (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා, ළදරු පුත්‍රයා මවට ලබාදීමට පෙර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදුවිය.
  • වානරයා ඇගේ පැටවා තුරුළට ගැනීම සඳහා ඔහු ඔසවාගන්නා ආකාරය දෙස බලා සිටිය දී තමන් සහ සහෘද පාලක ඩෙවින් ටර්නර් හැඟීම්බර වූ ආකාරය මහාලේ භාර සත්ත්වෝද්‍යාන නිලධාරිනිය වන ඩැනියෙල් ඩෙකර් බීබීසීයට පැවසුවා ය.
  • (BBC සිංහල සේවය) The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා, ළදරු පුත්‍රයා මවට ලබාදීමට පෙර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදුවිය.

වානරයා ඇගේ පැටවා තුරුළට ගැනීම සඳහා ඔහු ඔසවාගන්නා ආකාරය දෙස බලා සිටිය දී තමන් සහ සහෘද පාලක ඩෙවින් ටර්නර් හැඟීම්බර වූ ආකාරය මහාලේ භාර සත්ත්වෝද්‍යාන නිලධාරිනිය වන ඩැනියෙල් ඩෙකර් බීබීසීයට පැවසුවා ය.
 

 (BBC සිංහල සේවය)

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...