The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සීතල දරා ගැනීමට නොහැකිව මිය යන උතුරු පළාතේ ගවයින් හා එළුවන් (වීඩියෝ)

T

The Leader Desk

December 9, 2022 • 10:55 PM

සීතල දරා ගැනීමට නොහැකිව මිය යන උතුරු පළාතේ ගවයින් හා එළුවන් (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිලිනොච්චිය, මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික්කයන්හි ගවයින් 250 කට ආසන්න පිරිසක් හා එළුවන් රැසක් මියගොස් ඇති බව ගොවි ජනතාව පවසති.
  • ගොවි ජනතාව පවසන්නේ එළිමහන් ගව මඩුවල සිටි එළ ගවයින් රැසක් එලෙස මියගොස් ඇති බවයි.
  • ඇතැම් ගවයින් සීතල දරා ගැනීමට නොහැකිව සිහිසුන්ව ඇති බවද වාර්තා වේ.
  • සුළි කුණාටුවේ බලපෑම මත වවුනියාව දිස්ත්‍රික්කයට හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයට සෙල්සියස් අංශක 19 ක පමණ අවම උෂ්ණත්වයක් ඊයේ(08) සවස වන විට පැවතිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

කිලිනොච්චිය, මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික්කයන්හි ගවයින් 250 කට ආසන්න පිරිසක් හා එළුවන් රැසක් මියගොස් ඇති බව ගොවි ජනතාව පවසති.

ගොවි ජනතාව පවසන්නේ එළිමහන් ගව මඩුවල සිටි එළ ගවයින් රැසක් එලෙස මියගොස් ඇති බවයි.

ඇතැම් ගවයින් සීතල දරා ගැනීමට නොහැකිව සිහිසුන්ව ඇති බවද වාර්තා වේ.

සුළි කුණාටුවේ බලපෑම මත වවුනියාව දිස්ත්‍රික්කයට හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයට සෙල්සියස් අංශක 19 ක පමණ අවම උෂ්ණත්වයක් ඊයේ(08) සවස වන විට පැවතිණි.

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...