The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බල්ලෙක් හින්ද කෝසල මල්ලිකා සතියක් අපායෙ

T

The Leader Desk

December 25, 2022 • 6:34 PM

 බල්ලෙක් හින්ද කෝසල මල්ලිකා සතියක් අපායෙ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක බැලුවම මට කල්පනා වුනේ ඇත්තටම බුදු හාමුදුරුවොත් නැති තැනක් නෑ නේද කියල.
  • මල්ලිකා බිසව ඉදිරිපසට හැරිලා කෙණ්ඩා ප්‍රදේශ අතුල්ලද්දි නැමුණු කාන්තා ශරීර‍යට කාමාශාව ඇතිවන බල්ලා මල්ලිකා එක්ක අසද්ධර්මයේ නිරත වෙනවා (අසද්ධර්මය කියලා වචනයක් නෑ.
  • හැබැයි කොසොල් රජු උඩ ඉඳන් දකිනවා මේ නාන කොටුව ඇතුලෙ සිද්ද වුනු ඇනිමල් සෙක්ස් සීන් එක.
  • අවුරුදු ගානකට පස්සෙ මල්ලිකා දැන් නාකි වයසෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

වීඩියෝවක් මට එවලා තිබුණ. ඒක බැලුවම මට කල්පනා වුනේ ඇත්තටම බුදු හාමුදුරුවොත් නැති තැනක් නෑ නේද කියල.

විශේෂයෙන් ලිංගික කාරණා සම්බන්ධයෙන් බුද්ධ චරිතය සම්බන්ධ කතා තරම් ගැඹුරු විවෘත කියවීමක් මට මුනගැහිලා නෑ. විශේෂයෙන් ජාතක පොතට හැරුනොත් අද විපරීත යැයි සලකලා තැති අරන් උඩ පනින බමුණු- වික්ටෝරියානු බෞද්ධයන්ට සංසුන් වෙන්න බොහෝ කාරණා තියෙනවා.


ඔන්න ඉතින් ඒ බණ කතාව

මල්ලිකා බිසව දවසක් නාන කොටුවට නාන්න යනවා. සුනඛයෙක් පස්සෙන් යනවා. මල්ලිකා බිසව ඉදිරිපසට හැරිලා කෙණ්ඩා ප්‍රදේශ අතුල්ලද්දි නැමුණු කාන්තා ශරීර‍යට කාමාශාව ඇතිවන බල්ලා මල්ලිකා එක්ක අසද්ධර්මයේ නිරත වෙනවා (අසද්ධර්මය කියලා වචනයක් නෑ. ඒ කියන්නෙ සංසර්ගයේ යෙදෙනවා) ස්පර්ශය සනීප නිසා මල්ලිකාත් දීගෙන ඉන්නවා. බල්ලා තමන්ගේ වැඩේ ඉවර වුනාට පස්සෙ බැහැලා යනවා. හැබැයි කොසොල් රජු උඩ ඉඳන් දකිනවා මේ නාන කොටුව ඇතුලෙ සිද්ද වුනු ඇනිමල් සෙක්ස් සීන් එක. මල්ලිකා නාලා පඩිපෙල නැගගෙන එද්දි රජා උඩ ඉඳන් කියනවා

‘වසලිය තෝ මැරිලා යන්න ඕනි’

‘ඇයි සුවාමිනී’ මල්ලිකා අහනවා.

‘රජ බිසවක් තියා වසලි‍යක්වත් කරන බලු වැඩක්ද තෝ කලේ?’ රජා අහනවා. තිට තිට ලැජ්ජ නැද්ද බල්ලෙක් එක්ක ඕක කරගන්න?

මල්ලිකා තඩි ‍බොරුවක් කියනවා.

‘මේ මොනාද මේ කියන්නෙ සුවාමිනි. මං එහෙම දෙයක් කලේ නෑ. ඔය නාන තොටේදි කරන දේ නෙමෙයි පේන්නෙ. තමන්ගේ හෙවනැල්ල පිටිපස්සෙන් වැටුනාම තව කවුරු හරි ඉන්නවා වගෙමයි පේන්නෙ..’

‘මං ඔබ වහන්සේවත් ඔ‍හොමම දැකලා තියෙනවා..’

‘මොනවා මාවත් දැකලා තියෙනවද?’

‘අපොයි ඔව් ඔයිට වඩා දේවල් මං දැකලා තියෙනවා’ මල්ලිකා සැහැල්ලුවෙන් කියනවා.

කොසොල් කියන්නෙ කොහොමත් තඩි බඩැති මෝඩ රජෙක්නෙ. මූ මේක විශ්වාස කරනවා.


kosol                                            කොසොල් රජු


‘ආ.. එහෙනං බලන්නකො මාව කොහොමද පේන්නෙ කියල..’

කොසොල් තුවායත් කරේ දාගෙන නාන කොටුවට දුවනවා.

කොසොල් නාද්දි මල්ලිකා උඩ පැන පැන හින‍ාවෙනවා.

‘මේ මොකෝ හිනාවෙන්නෙ’ නාන එක නවත්තලා කොසොල් අහනවා.

‘කොටළු දෙනක් එක්ක සංවාසයේ යෙදෙන්න ඔබ වහන්සේට ලැජ්ජා නැද්ද?’ මල්ලිකා හිනාවෙවී අහනවා.

රජාට දැන් වැඩේ ඇත්තයි.

‘හරි එහෙනං මල්ලිකො.. වෙච්ච දේ දෙන්නටම සරිය කියල මේ සිද්දිය මෙතනින්ම අමතක කරමු. උඹ බල්ලෙක් එක්ක ඉන්නවා මං දැක්කෙත් නෑ.. මං කොටළු දෙනක් එක්ක ඉන්නවා උඹ දැක්කෙත් නෑ.. ඔට්ටුද?

කොසොල් මල්ලිකා එක්ක අග්‍රිමන්ට් එකකට යනවා. වැඩේ එතනින් ඉවරයි. අවුරුදු ගානකට පස්සෙ මල්ලිකා දැන් නාකි වයසෙ. එයා ලෙඩ ඇදේ ඉන්නවා කොසොල් තමයි බොහොම ආදරෙන් උවටැන් කරන්නෙ.

මේ මෝඩ ස්වාමියා දිහා බලන් ඉන්නකොට මල්ලිකාට දුක හිතෙනවා. මේ මනුස්සයා මට කොයිතරම් ආදරේද කියල හිතෙනවා. තමන් ඒ මිනිහට හොරෙන් වරදේ බැඳුනු තැන් මතක් වෙනවා. විශේෂයෙන් අර බල්ලා එක්ක කරපු සංවාසය මතක් වෙනවා.

කරුමෙට මල්ලිකාට මැරෙන්න කලින් ඇතිවෙන්නෙ ඒ කණස්සල්ල.

මල්ලිකා මැරෙනවා.

මෙතනදි මේ බණ කියන හාමුදුරුවො පුදුම චිත්‍රයක් මවනවා.

‘මල්ලිකා ඔය දේවල් කාගෙන් හැංගුවත් බුදුන්ගෙන්, සැරයුත් මුගලන්ගෙන්, මහා කාශ්‍යපගෙන් හංගන්න බෑ. මල්ලිකා දාන දෙද්දි ඒ රහතන් වහන්සේලා හිතනවා, අනේ මේ ගෑණි ඉතින් බල්ලෙක් එක්කත් සංවාසයේ යෙදුනනෙ.. කියල..’

මේක නම් බුදුන් ගැන අසභ්‍ය චිත්‍රයක් විදිහටයි මං දකින්නෙ. මල්ලිකා බල්ලොත් එක්කද, වෙන කවුරු එක්කද නිදාගන්නෙ කියල හිත හිත ඉන්න නම් ඒ රහතුනුත් අපේ ෆේස්බුකියෙ උන් වගේ වෙන්න ඕන. නැත්තං හිරුණිකා මෙන්ටැලිටි එකේ අය වෙන්න ඕන. ඒ නිසා හාමුදුරුවන් අද තමන්ට පහළවෙන ගොසිප් චිත්තයෙන් ඒ කාලෙ බුද්ධ චිත්තය අනුමාන කරන එක බුදුන්ට කරන අපහාසයක්.

ඔය පසුතැවිල්ල මල්ලිකාට හිතෙන් අයින් කරන්න බැරි වුනා. ලෝකෙ තියෙන ලොකුම අකුසලයක් තමයි පසුතැවිල්ල. ඉතින් මල්ලිකා මැරුනට පස්සෙ කොයිතරම් පින්දහම් කරලා තිබුණත් කෙලින්ම යන්නෙ අවීචි මහ නරකාදියට. අපායෙ සතියක් ඉඳලා තමයි තුසිතයට ට්‍රාන්සර් එක ලැබෙන්නෙ. අර සතිය කන්නම වෙනවා.

 මෙතනදි මේ හාමුදුරුවො නොකියන නමුත් කතාවෙ පැහැදිලි වෙන සත්‍යය තමයි අකුසලය වන්නේ සුනඛයෙක් සමග සංවාසයේ යෙදීම නෙමෙයි. ඒ ගැන පවතින පසුතැවීම. කොසොල්ට බොරු කීම ගැන ඇති පශ්චත්තාපය. ඒකයි අකුසල කර්මය වෙන්නෙ.

බුදුන් මේකට යෝජනා කරන්නෙ ආයතී සංවරය කියල මේ හාමුදුරුවො මතක් කරනවා. ඒ ගැන පසුතැවිලි වෙමින් කාලය ගත නොකර, නැවත එය නොකරමි කියන අධිෂ්ඨානයෙන්, වටහා ගැනීමෙන් ඉදිරියට යාමයි කළ යුතු හැටියෙන් බුදුන් කියන්නෙ.

ඒක හින්ද කැමති කෙනෙක් කැමති විදිහකට නිදහසේ තමන්ගේ ලිංගික තෝරාගැනීම් කරන්න. ඒවා රස විඳින්න. සමාජයේ ස්ථාපිත පුහු සදාචාරය නිසා පසුතැවිලි සිත් ඇති කර නොගන්න.

Chinthana D

 

 

 

 


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)


සබැඳි ලිපි :
සුනඛ අනුරාගය - (Faculty of Sex)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...