The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රෝලින් ස්ටෝන් සඟරාවේ නව ගායක ගායිකා නම්නීකරණයට ශ්‍රාවක විරෝධය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

January 3, 2023 • 7:19 AM

රෝලින් ස්ටෝන් සඟරාවේ නව ගායක ගායිකා නම්නීකරණයට ශ්‍රාවක විරෝධය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෙලීන් ඩියෝන් රෝලින් ස්ටෝන් සඟරාවේ වෙබ් අඩවියේ දක්නට ලැබෙන මෙම නොසලකා හැරීම ගැන ඊයේ වනවිටත් ලෝක සංගීත ලෝලීන් තම විරෝධය ප්‍රකාශ කර තිබෙනවා.
  • ළඟක වුනත් ඈතක වුණත් කොහේ හිටියත් ඔබ මගේ හදවත් සදාකාලික වනු ඇත (Near, far, wherever you are) යන ලෝ සුපතළ ටයිටැනික් ගීතය ගැයූ මෙම විශිෂ්ට ගායිකාව රෝලින් ස්ටෝන් සඟරාවට මඟහැරුනේ කෙසේද යන්න සංගීත ලෝලීන් අසා සිටින්නේ බලවත් කෝපයකින්.
  • එමෙන්ම ඉහත යාවක්කාලීනයට රෝලින් ස්ටෝන් සඟරාව පහත නම්ද ඇතුලත් කර නැහැ.
  • ඒ අල් ග්‍රීන්, ඔටිස් රෙඩින්, ස්ටීවි වොන්ඩර්, රේ චාල්ස් සහ සෑම් කුක් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

celinedion

සෙලීන් ඩියෝන්

 

රෝලින් ස්ටෝන් සඟරාවේ වෙබ් අඩවියේ දක්නට ලැබෙන මෙම නොසලකා හැරීම ගැන ඊයේ වනවිටත් ලෝක සංගීත ලෝලීන් තම විරෝධය ප්‍රකාශ කර තිබෙනවා.

 



ළඟක වුනත් ඈතක වුණත් කොහේ හිටියත් ඔබ මගේ හදවත් සදාකාලික වනු ඇත (Near, far, wherever you are) යන ලෝ සුපතළ ටයිටැනික් ගීතය ගැයූ මෙම විශිෂ්ට ගායිකාව රෝලින් ස්ටෝන් සඟරාවට මඟහැරුනේ කෙසේද යන්න සංගීත ලෝලීන් අසා සිටින්නේ බලවත් කෝපයකින්.

 

korea

 

එමෙන්ම ඉහත යාවක්කාලීනයට රෝලින් ස්ටෝන් සඟරාව පහත නම්ද ඇතුලත් කර නැහැ.

 

RS s


ස්ටින් (Sting)  
ඩොනි වොර්වික් (Dionne Warwick)
ඩයනා රෝස් (Dianna Ross)



එමෙන්ම රෝලින් ස්ටෝන් සෑම කාලයකම විශිෂ්ට ගායක ගායිකා නාමාවලියේ (200 Greatest Singers of All Time) අංක එක එරීතා ෆ්රෑක්ලින් හටත් (Aretha Franklin), දෙවැනි ස්ථානය විට්නි හුස්ටන් හටත් (Whitney Houstan) තුන්වැනි ස්ථානය අද්විතීය සෝල් ගායක සෑම් කුක් හටත් (Sam Cooke) හිමිවී තිබෙනවා. එම ස්ථාන තුනෙන් දෙකක් ගායිකාවන් වීමත් ස්ථාන තුනම කළු ජාතිකයින් වීමත් සුවිශේෂ කරුණක්.

 

rs 2

එරීතා ෆ්රෑක්ලින් - විට්නි හුස්ටන් - සෑම් කුක්

 

පළමු දහයේ සියලුම ගායක ස්ථාන දිනා තිබෙන්නේ ද කළු ජාතිකයින්. ඒ අල් ග්‍රීන්, ඔටිස් රෙඩින්, ස්ටීවි වොන්ඩර්, රේ චාල්ස් සහ සෑම් කුක් ය.

එකොලොස්වෙනි ස්ථානය දිනා ඇත්තේ අප සැවොම ආදරය කරන ජෝන් ලෙනන්.

පොලිස් රොක් ගායක කණ්ඩායමේ ස්ටින් මඟ හැරීම ගැන මගේ විරෝධය මෙතැන. එරීතා ෆ්රෑක්ලින් නම් අද්විතීය සෝල් ගායිකාවට මගේ සුබපැතුම් මේ එක්කම !



The 200 Greatest Singers of All Time

මෙසී : ඒ පුංචි කහපාට බෑන්ඩ් එක....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...