The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විකෘති පාද සහිත සුනඛයෙකු අතිදක්ෂ රහස් පරීක්ෂකයෙකු වූ හැටි

T

The Leader Desk

January 3, 2023 • 6:21 PM

විකෘති පාද සහිත සුනඛයෙකු අතිදක්ෂ රහස් පරීක්ෂකයෙකු වූ හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් සැඟවුණු භාණ්ඩ සොයා ගන්නා ඉව පරීක්ෂා කරන තරගවලින් ජය ගැනීමට එම සුනඛයා සමත් විය.
  • එහෙත් ඇය එම පැටවාගේ නීත්‍යනුකූල හිමිකරු වීමට තීරණය කළේ, ජලය මත එම පැටවා දැක්වූ පුදුමසහගත ප්‍රගතිය නිසාය.
  • වෙන්ඩි ලින්ජ්ට මුලින් අවශ්‍ය වූයේ එම බලු පැටවා හදාවඩා ගැනීමට පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් සැඟවුණු භාණ්ඩ සොයා ගන්නා ඉව පරීක්ෂා කරන තරගවලින් ජය ගැනීමට එම සුනඛයා සමත් විය.

වෙන්ඩි ලින්ජ්ට මුලින් අවශ්‍ය වූයේ එම බලු පැටවා හදාවඩා ගැනීමට පමණි. එහෙත් ඇය එම පැටවාගේ නීත්‍යනුකූල හිමිකරු වීමට තීරණය කළේ, ජලය මත එම පැටවා දැක්වූ පුදුමසහගත ප්‍රගතිය නිසාය.

"ඌට සුවය ලැබීමට ඒක කඩඉමක් වුණා. අපි ක්ෂණික වෙනසක් දැක්කා. එයා පිහිනුම් තටාකයට බැස්ස ගමන් හරියට මැජික් යෂ්ටියක් සෙලෙව්වා වගේ වුණා," ඇය පැවසීය.

(BBC සිංහල සේවය)

 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...